මෙන්න මේ සින්දුවත් දෙන්න.මං පොඩි වැඩක ඉන්න ගමං රේඩියෝ අහන්නෙ...
කමෙන්ට් කරන්න වෙන්නෙ නෑ ඒක නිසා...
ශෝ එක හොදට කරනවා
මට පුලුවන් නං.. පිපුනු මලක හැඩ දෑස සලා... ගීතය දෙන්න![]()
සින්දුව ගැන නම් කමක් නෑ. මම හිතුවේ කෙනා ගැන කියලා.එළකිරි කොල්ලෙක්;14224899 said:
කෙළින්ම රසාස්වාදයක් දෙන්න හැදුවෙ සින්දුව ගැන



එළකිරි කොල්ලෙක්;14224844 said:පවන්--->හශිල--->රුවන්ට මොකක් වෙයි ද??
![]()

මං පොඩි වැඩක ඉන්න ගමං රේඩියෝ අහන්නෙ...
කමෙන්ට් කරන්න වෙන්නෙ නෑ ඒක නිසා...
ශෝ එක හොදට කරනවා
මට පුලුවන් නං.. පිපුනු මලක හැඩ දෑස සලා... ගීතය දෙන්න![]()
ඔය ගහන ගැහිල්ලට මුගේ පෙනහලු ඉතුරු උනොත් ඇති.maru ciga........
![]()
![]()
ඔහොම තමා හැමෝටම කියනවා ඇත්තේ.අතීතයේ වෙච්ච හැමදෙයක්ම අමතක කරල
අපි ආයෙත් ජීවිතේ මුල ඉඳන් පටන් ගමු කිව්වලු![]()