2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 8, 2013 #242 ශෝ එක ලස්සනට ගියා... කොයි වෙලාවෙ වත් කම්මැලි හිතුනෙම නෑ.. විවිධත්වයක් තියෙන විසිතුරු ගීත ටිකක් දුන්නට ගොඩක් ස්තූතියි ඔයාට කැන්ඩියන් අයියෙ.. මේ වගේම ලස්සන වැඩසටහනකින් නැවත හමුවෙනකං , ඔබට සුභ රාත්රියක්... ජය වේවා... !!
ශෝ එක ලස්සනට ගියා... කොයි වෙලාවෙ වත් කම්මැලි හිතුනෙම නෑ.. විවිධත්වයක් තියෙන විසිතුරු ගීත ටිකක් දුන්නට ගොඩක් ස්තූතියි ඔයාට කැන්ඩියන් අයියෙ.. මේ වගේම ලස්සන වැඩසටහනකින් නැවත හමුවෙනකං , ඔබට සුභ රාත්රියක්... ජය වේවා... !!
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 8, 2013 #243 prasad9805 said: satutu kandulu Click to expand... බූට් සින්දුවකට සතුටු කදුලු වැටෙනවා දැක්කමයි බං
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 8, 2013 #244 kandyan said: hehehehehheeh එක නම් ඇත්ත............! Click to expand...
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jan 8, 2013 #246 Dinushasankalpa said: සිරාවට බොල... යකෝ සින්දුවේ අන්තරාව කියන්න කලිං ලිරික්ස් වැටිලා ඉවරයි Click to expand... එල එල මචන්... දීර්ඝ කාලීන පලපුරුද්ද...
Dinushasankalpa said: සිරාවට බොල... යකෝ සින්දුවේ අන්තරාව කියන්න කලිං ලිරික්ස් වැටිලා ඉවරයි Click to expand... එල එල මචන්... දීර්ඝ කාලීන පලපුරුද්ද...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 8, 2013 #247 අපිත් කැපෙනවා මචංලා.... හැමෝටම සුභ රාත්රියක් වේවා
dilrasan Well-known member Oct 30, 2007 42,771 1 4,859 113 40 හත් ඉලව්වෙ! Jan 8, 2013 #248 Ela ela kandyan...show eka elata thibuna.... Gud nyt all....!
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 8, 2013 #249 amila256 said: එල එල මචන්... දීර්ඝ කාලීන පලපුරුද්ද... Click to expand...
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Jan 8, 2013 #250 Dinushasankalpa said: බූට් සින්දුවකට සතුටු කදුලු වැටෙනවා දැක්කමයි බං Click to expand... na na man kiwwe e GIF 1e tyenne eka kiyala . atal 1ta damme
Dinushasankalpa said: බූට් සින්දුවකට සතුටු කදුලු වැටෙනවා දැක්කමයි බං Click to expand... na na man kiwwe e GIF 1e tyenne eka kiyala . atal 1ta damme
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 8, 2013 #251 prasad9805 said: na na man kiwwe e GIF 1e tyenne eka kiyala . atal 1ta damme Click to expand...
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jan 8, 2013 #252 එලකිරි මචන් කැන්ඩියෝ ෂෝ එකේ ටිකයි අහන්න වුනේ, නියමෙට වැඩේ ගියා... හැමෝටම සුභ රාත්රියක්.......
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Jan 8, 2013 #254 ශෝ එක ලස්සනට ගියා... කොයි වෙලාවෙ වත් කම්මැලි හිතුනෙම නෑ.. විවිධත්වයක් තියෙන විසිතුරු ගීත ටිකක් දුන්නට ගොඩක් ස්තූතියි ඔයාට කැන්ඩියන් අයියෙ.. මේ වගේම ලස්සන වැඩසටහනකින් නැවත හමුවෙනකං , ඔබට සුභ රාත්රියක්... ජය වේවා... !!
ශෝ එක ලස්සනට ගියා... කොයි වෙලාවෙ වත් කම්මැලි හිතුනෙම නෑ.. විවිධත්වයක් තියෙන විසිතුරු ගීත ටිකක් දුන්නට ගොඩක් ස්තූතියි ඔයාට කැන්ඩියන් අයියෙ.. මේ වගේම ලස්සන වැඩසටහනකින් නැවත හමුවෙනකං , ඔබට සුභ රාත්රියක්... ජය වේවා... !!
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy Jan 8, 2013 #255 මගෙත් එක්ක විසිතුර විශේෂාංගයට එකතු වුනු හැමෝටම මගේ හද පිරි ප්රණාමය. සහ මට උදවු කල එළකිරි රේඩියෝ ටීම් එකටත් ස්තුති කරන අතර ඔබලා සියලු දෙනාටම සුභ රාත්රියක් වේවා....! Reactions: පූස්
මගෙත් එක්ක විසිතුර විශේෂාංගයට එකතු වුනු හැමෝටම මගේ හද පිරි ප්රණාමය. සහ මට උදවු කල එළකිරි රේඩියෝ ටීම් එකටත් ස්තුති කරන අතර ඔබලා සියලු දෙනාටම සුභ රාත්රියක් වේවා....!
too_little Well-known member Oct 16, 2007 9,356 667 113 milky way Jan 8, 2013 #257 mata song ekak one
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Jan 8, 2013 #258 Ela Macho Ela Ela
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy Jan 8, 2013 #259 too_little said: mata song ekak one Click to expand... ඔයා පරක්කුයිනේ නංගී....! ශෝ එක ඉවර කළා...!
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Jan 8, 2013 #260 Failed Twice පූසාව ළිඳට දැමීමේ මෙහෙයුමේදී සුලු අතපසුවීමක් නිසා බිම්බෝම්බයකට හසුවී සමාදානයේ සැතපී එතනම ළිඳක් කපාගෙන බැසගත් කැන්ඩියන් නොහොත් ළිං කැන්ඩියාට, සෝ එක එලටම කරගෙන යාම ගැන මම මාගේ හදපිරි සුපිරිසිඳු පිවිතුරු පරම රමණීය ප්රමාණය, සංවේගය සහ වෙඩි මුරයක් පුද කර සිටිමි. (අස්සෙන් බස්සෙන් බාසා ප්රස්න හරුප එහෙම තියෙනවනං කොක්ක දාල අහු වෙන්න එපා. එව්ව පින්ටින් මිස්ටේක් )
Failed Twice පූසාව ළිඳට දැමීමේ මෙහෙයුමේදී සුලු අතපසුවීමක් නිසා බිම්බෝම්බයකට හසුවී සමාදානයේ සැතපී එතනම ළිඳක් කපාගෙන බැසගත් කැන්ඩියන් නොහොත් ළිං කැන්ඩියාට, සෝ එක එලටම කරගෙන යාම ගැන මම මාගේ හදපිරි සුපිරිසිඳු පිවිතුරු පරම රමණීය ප්රමාණය, සංවේගය සහ වෙඩි මුරයක් පුද කර සිටිමි. (අස්සෙන් බස්සෙන් බාසා ප්රස්න හරුප එහෙම තියෙනවනං කොක්ක දාල අහු වෙන්න එපා. එව්ව පින්ටින් මිස්ටේක් )