2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    91.gif
    58.gif
    56.gif
    91.gif
    58.gif
    56.gif
    91.gif
    58.gif
    56.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශෝ එක ලස්සනට ගියා...
    කොයි වෙලාවෙ වත් කම්මැලි හිතුනෙම නෑ..
    විවිධත්වයක් තියෙන විසිතුරු ගීත ටිකක් දුන්නට ගොඩක් ස්තූතියි ඔයාට කැන්ඩියන් අයියෙ..
    මේ වගේම ලස්සන වැඩසටහනකින් නැවත හමුවෙනකං ,
    ඔබට සුභ රාත්‍රියක්...
    ජය වේවා... !!
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එලකිරි මචන් කැන්ඩියෝ
    ෂෝ එකේ ටිකයි අහන්න වුනේ,:( නියමෙට වැඩේ ගියා...:yes::yes:

    හැමෝටම සුභ රාත්‍රියක්.......:):)

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ශෝ එක ලස්සනට ගියා...
    කොයි වෙලාවෙ වත් කම්මැලි හිතුනෙම නෑ..
    විවිධත්වයක් තියෙන විසිතුරු ගීත ටිකක් දුන්නට ගොඩක් ස්තූතියි ඔයාට කැන්ඩියන් අයියෙ..
    මේ වගේම ලස්සන වැඩසටහනකින් නැවත හමුවෙනකං ,
    ඔබට සුභ රාත්‍රියක්...
    ජය වේවා... !!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගෙත් එක්ක විසිතුර විශේෂාංගයට එකතු වුනු හැමෝටම මගේ හද පිරි ප්‍රණාමය.
    සහ
    මට උදවු කල එළකිරි රේඩියෝ ටීම් එකටත් ස්තුති කරන අතර
    ඔබලා සියලු දෙනාටම සුභ රාත්‍රියක් වේවා....!
     
    • Like
    Reactions: පූස්

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Failed Twice

    පූසාව ළිඳට දැමීමේ මෙහෙයුමේදී සුලු අතපසුවීමක් නිසා බිම්බෝම්බයකට හසුවී සමාදානයේ සැතපී එතනම ළිඳක් කපාගෙන බැසගත් කැන්ඩියන් නොහොත් ළිං කැන්ඩියාට, සෝ එක එලටම කරගෙන යාම ගැන මම මාගේ හදපිරි සුපිරිසිඳු පිවිතුරු පරම රමණීය ප්‍රමාණය, සංවේගය සහ වෙඩි මුරයක් පුද කර සිටිමි.

    (අස්සෙන් බස්සෙන් බාසා ප්‍රස්න හරුප එහෙම තියෙනවනං කොක්ක දාල අහු වෙන්න එපා. එව්ව පින්ටින් මිස්ටේක් :frown::frown:)


    000203FB.gif