Delete වුන File Recover කරමු-Stellar Phoenix-

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Congrats_Balloon__76060.jpg


    :):):)

    වටින ත්‍රෙඩ් එකක් මචන්.

     
    • Like
    Reactions: rcccc

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මචං ත්‍රේඩ් එකක් දානකොට ආයෙ සුපිරියටම දානවා.. කරන්න ඕන කොහොමද, වෙන්නෙ මොකක්ද හැම විස්තරයක් එක්කම.. ඒක ගොඩක් වටිනවා මචං.. පිංතූර වලින් පෙන්නල තියෙන නිසා තවත් පහසුයි.. ඇත්තටම මේක නම් පට්ටෙට වටින බාන්ඩයක්.. මාත් ඩවුන්ලෝඩ් කරගත්තා මචෝ.. දැනට නම් මට අවශ්‍ය නෑ.. ඒත් අනාගතයෙදි උවමනා වෙයිනේ..

    Posts: 15,037 ගහල නේද.. මම පහුවෙලා දැක්කෙ..

    congrats011.gif

    උඹට ජයෙන් ජය කොල්ලා..
     

    33000W

    Member
    මම අදත් recover software එකක් download කලා බන්.ඒත් ඒක හරි නෑ:no:.මේකවත් download කරල බලන්න ඕන.වෙලාවට දුන්නෙ;).rep දෙන්න කරන්නලු බන්.අනිවා spread කරල rep දෙන්නම්.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14223109 said:

    අඩේ 15000 යි නේද? පස්සෙනෙ දැක්කෙ. :P කිව්වත් එක්ක උඹ මට. අහු වුන වෙලාවක ගහපන් මට මවිල් ගැලවෙන්න :(
    congrats-993.gif

    එලකිරි මචං, ඤාව් පාරක් මගෙන්. වටිනවා කාට හරි එලටම, දැනගන්න. මම නං ඊස් යූස් ඇන්ඩ් පී චී අයි පාවිච්චිය. ඒත් මේකත් බානවා. පස්සෙ ඕන උනොත් ඒම :P :yes::yes::cool::cool:
    magawath thyenwa :D.ekath hodhayi mekath hodayi:yes: down karagathta wadiwenne naene mekath down karaganin:Dela thanks:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොඩක් වටින thread එකක් මචන්....:cool::cool::cool:

    Rep+


    කි‍යන්න අමතක වුනානේ......posts 15,000ට සුභ පැතුම්......:cool::cool::cool:

    animated%20gif%20congratulations%20images%20glitter%2061.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පට්ට මටත් ඕව ඕනි වෙනවා මන පාවිච්චි කරන්නේ data recovery wizard professional .. ඕකත් බලන්න ඕනි දාලා ;););)
    rep දෙන්න බැලු:(:(:(:sorry::sorry:
    එලස් ඒකට වඩානම් මේක හොදයි:yes:.රෙප් අවුලක් නෑ;). comment එකක් දැම්මහම ඇති:)
    patta mcn thanxxx rep denna belu thama :)
    අවුලක් නෑ මචන්:)