මචන් Storage ගැටලුවකට උපදෙසක්

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    can you elaborate more pls
    https://www.gamecrate.com/how-to-turn-an-old-pc-into-nas

    Other than that, tons of you tube videos available.

    Since you are a graphic designer, you need large file handling capabilities; with poor internet and expensive cloud services, it is a bit of a difficult and time-consuming task. So the best is using NAS for backups and storing your contents. I've mentioned the cloud because of the availability; you can access those anywhere, anytime, as your convenience.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Installer ටික delete කරල ඉඩ ගනින්.
    Installer තියාගෙන idala වැඩක් නෑ version update වෙනවා tak ගාලා

    අවශ්‍ය වෙලාවට filecr ගිහිං ගනින් slt fiber නම් තියෙන්නේ thapara ganen bawenawa නේ
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    1739620276324.png
     
    • Sad
    Reactions: BLACKLIST_MEMBER

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 246679

    මචන් මේ තියෙන්නේ මගේ pc එකේ storage status එක

    C Drive එකේ සුපුරුදු පරිදි windows and system programs තියෙන්නේ
    D Drive එකේ fill වෙලා තියෙන්නේ මගේ work related files and resources
    E Drive එකේ software installers and tools තියෙන්නේ


    මට දැන් storage space ඕන මගේ work related files and resources වලට

    මට පොඩි උපදෙසක් දෙනවද
    1. මම internal hard disk එකක් දාගන්නද
    2. නැත්නම් external hard disk or portable hard disk එකක් අරන් pc එකේ fill වෙලා තියන ටික එකට දාගෙන fill වෙලා තියන ටික delete කරලා pc එක normally use කරන්නද?


    මෙහෙම situation එකක කරන්න සුදුසුම සහ හොඳම විසඳුම මොකද්ද මචන් data නැති නොකරගෙන data ආරක්ෂා කරගන්න

    pls help and advice මචෝ (designing and video editing රස්සාවක් කරන්නේ)
    1TB internal එකක් ගහන්න
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,208
    7,723
    113
    2TB portable HDD ekak aran E: software tika ekata copy karala.. E: partition eka delete karala.. D: Partition eka extend karanna.


    D: eke copy ekak ona nam 2TB hdd ekatath daganna.