Delete වුන File Recover කරමු-Stellar Phoenix-

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
චිරි චිරි වැස්ස;14223282 said:
businessman_clapping.gif

oie18102845j1nlhe7l.gif

thanks machan 6+:)
GOOD THREAD...:yes::yes::yes: .REP+ADD
thanks machan rep 6+
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම වගේ ඔන දේවලුයි එපා ඒවයි දෙකම ඩිලීට් කරන උන්ට හොද බාණ්ඩේ.... :yes::yes::yes::yes::yes:


PS : රෙප් දෙන බෑලු. කපන්න පුලුවන්ලු :P:P:P:P:P
ඒකට අවුලක් නෑ බන්:).එහෙනම් කපලා දාපන්:D
ela ela....rep denna barilu..........
awlak nae machan:cool:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එළකිරි කොල්ලෙක්;14223166 said:
කතා කරන්න දෙයක් නෑ
තවත් සුපිරිම ත්‍රෙඩ් එකක්:yes::yes:
පට්ටයි කොලුවෝ :D
කලින් රෙප් දීලා නිසා දැන්ම ආපහු දෙන්න බැරි ලු:sorry:
Bookmark එකක් දා ගත්තා මේ දවස් වල මේක වැඩිපුර උවමනා වෙනවා :P
අප්පට හුඩු එහෙමද එහ්නම් මොනවාහරි බාලා:P ඒවා අහුවෙයි කියලා delete කරනවා ඇති:eek:.
rep අවුලක් නැත:D
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පූස්;14227753 said:
ඕකා ආතක් පාතක් නැති එකා. මුග්ධයා. උඹ ඕක සිරාවටම කිව්වෙ කියල කපලා දායි මොකක් හරි. :shocked: :shocked::lol::lol::lol:

:eek:
 

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
15000 ta
congrats-993.gif


ස්තූතියි.. Recover කරගන්න පුලුවන් වෙන්නෙ ඇයි කියලත් දැන්ම නම් වටිනව... කෙටියෙන් කියනව නම් අපි Delete කරන files ඇත්තටම Hard එකෙන් delete වෙන්නෙ නෑ.. වෙන්නෙ path එක delete කරගන්න එක විතරයි... එතකොට file එකට access කරගන්න බැරි වෙනව.. ඒකයි අපිට delete වුනා වගේ පේන්නෙ.
Thx again Hood 2+

p.s - You must spread some Reputation around before giving it to rcccc again. :confused:
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ලොකු දෙයක් අදවත් මේක දැම්මා:P
මම පාවිච්චිකරපු ගොඩක් සොෆ්ට්වෙයා එච්චර සාර්තක උනෙ නැ:( බලමුකො මෙකත්:cool:
congrats-993.gif

ජයවේවා
11.gif
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උඹ නිකන් express කෝච්චියක් වගේනේ :P මේ ලඟදි 13000ට wish කරා වගේ මතකයි දැන් 15000ත් වෙලා.....:shocked: :cool:

    මේ භාන්ඩෙනන් පට්ට වගේ. hard එක format කරාට පස්සේ කලින් තිබ්බ ඒවත් ගන්න පුළුවන්ද???? :nerd:
     
    • Like
    Reactions: rcccc