Delete වුන File Recover කරමු-Stellar Phoenix-

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
15000ta subha patum....... :):):)
congrats-993.gif


TFS :):):)
Rep Spread karannalu :(
BUMP :)
එල එල අවුලක් නෑ බන්:).
සුපිරි මචන්. ගොඩක් වටිනවා.
delete උන file ටිකක් recover කරන්න ගිය සතියේ මාත් දැගලුවා. tuneup එකෙන්නම් බැරි උනා. :(
මේකෙන් try එකක් දෙන්න ඕනේ.
15000ට සුභ පැතුම්.
+
එලස් මචන් try එකක් දීලා බලන්නකෝ:).thanks rep passe dennam:D
 

nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    wedi katha ona nehe wede patta... thanx machan... godak wedagath software ekak... mewa walin weradhi weda karana ayath innawa :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ මචං ත්‍රේඩ් එකක් දානකොට ආයෙ සුපිරියටම දානවා.. කරන්න ඕන කොහොමද, වෙන්නෙ මොකක්ද හැම විස්තරයක් එක්කම.. ඒක ගොඩක් වටිනවා මචං.. පිංතූර වලින් පෙන්නල තියෙන නිසා තවත් පහසුයි.. ඇත්තටම මේක නම් පට්ටෙට වටින බාන්ඩයක්.. මාත් ඩවුන්ලෝඩ් කරගත්තා මචෝ.. දැනට නම් මට අවශ්‍ය නෑ.. ඒත් අනාගතයෙදි උවමනා වෙයිනේ..

    Posts: 15,037 ගහල නේද.. මම පහුවෙලා දැක්කෙ..

    congrats011.gif

    උඹට ජයෙන් ජය කොල්ලා..
    පින්තූර දාන්නේ හේතුදෙකක් උඩ මචන්:).එකක් ටයිප් කරන්න කම්මැල්යි:eek:. අනික වාකය කියවනවාට වඩා තේරෙනවා පින්තූර බැලුවහම:cool:.එල
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම අදත් recover software එකක් download කලා බන්.ඒත් ඒක හරි නෑ:no:.මේකවත් download කරල බලන්න ඕන.වෙලාවට දුන්නෙ;).rep දෙන්න කරන්නලු බන්.අනිවා spread කරල rep දෙන්නම්.
    ela
    11.gif