නපුරි

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    11914102.jpg


    ඔව් ඔව් ඔයාට තමා ලිව්වේ:frown::frown::frown::frown:
    මහා......... නපුරියක්:sorry::sorry:
    පවු මං:(
    දකීද දන්නෑ මේක:sorry:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ලස්සනයි...:)එයාලා නපුරු උනාට අපි එහෙම වෙන්න ඕනේ නෑ යාළුවා...:)
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,143
    2,388
    113
    සුදු පුසා බත් කාර්ඩ් එක කපා ගන්නයි යන්නේ :D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලස්සනයි...:)එයාලා නපුරු උනාට අපි එහෙම වෙන්න ඕනේ නෑ යාළුවා...:)
    ඔව් බං
    මං එයාට කවදාවත් නපුලු වෙලා නෑ:)
    නෙලාවිද දන්නෑ...:baffled:
    කොස්සෙන්??:shocked::sorry:
    :sorry:
    Sira machan....:yes::yes::yes::yes:
    :D:D:D
    සුදු පුසා බත් කාර්ඩ් එක කපා ගන්නයි යන්නේ :D
    බයි කාර්ඩ් නෙමෙයි බෙල්ලම යයිද දන්නෑ:sorry:
    pattai eka nam sira
    :D:D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නපුරි නපුරි කියලා අද..
    ලිව්වට කවි හද හදා.....
    පූසි ලගට මූ ගියාම...
    ගන්න හදනවා බදා...

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    නපුරු කමට ඔට්ටු වේ..
    කෙල්ලට මූ මට්ටුවේ...
    ලගදිම ‍ඕකිව බැන්දම
    අපෙ පූසට තට්ටු වේ...

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    ඇගෙන ලැබෙන තොත්තුවේ...
    රසයට මූ පත්තු වේ......
    ඊට වඩා රහ තියෙනවා..
    කඩේ දාන කොත්තුවේ...

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    මූට හෙමින් ලං වෙලා...
    සාක්කුවම හින්දලා......
    බලපං දවසක යනවා....
    කලිසමකුත් ගලවලා.....

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    අම්මා තාත්තා දිව්රතේ....
    ඔබ මගේ ජීවිතේ.......
    කෙල්ල කද්දි හැම් බර්ගර්...
    උඹ ඉන්නවා හාමතේ....

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය