නපුරි

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නපුරි නපුරි කියලා අද..
    ලිව්වට කවි හද හදා.....
    පූසි ලගට මූ ගියාම...
    ගන්න හදනවා බදා...

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    නපුරු කමට ඔට්ටු වේ..
    කෙල්ලට මූ මට්ටුවේ...
    ලගදිම ‍ඕකිව බැන්දම
    අපෙ පූසට තට්ටු වේ...

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    ඇගෙන ලැබෙන තොත්තුවේ...
    රසයට මූ පත්තු වේ......
    ඊට වඩා රහ තියෙනවා..
    කඩේ දාන කොත්තුවේ...

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    මූට හෙමින් ලං වෙලා...
    සාක්කුවම හින්දලා......
    බලපං දවසක යනවා....
    කලිසමකුත් ගලවලා.....

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    අම්මා තාත්තා දිව්රතේ....
    ඔබ මගේ ජීවිතේ.......
    කෙල්ල කද්දි හැම් බර්ගර්...
    උඹ ඉන්නවා හාමතේ....

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...
    ආය පිස්සුවක් ඇතෑ:sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආය පිස්සුවක් ඇතෑ:sorry::sorry:
    :shocked:;);)
    9.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය කිව්වට ඕකත් බයයි:sorry:
    දත් නැතිව බයි කන්න ආසා කවුද මේ ලෝකේ:dull:
    මං හිතන් නෑ කූලා බය ඇති කියලා..
    ඌ දවසක් කිව්වා ශිල්ප පෙන්නලා ලු කෙල්ලංව යාලු කර ගන්නෙ :cool: