නපුරි

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මේ මං කොයි පැත්තටද අදින්න ඕනෙ? කෙල්ලො නපුරුයි කියලද හොඳයි කියලද :P :nerd::nerd:
0002041D.gif
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:frown:බටු හෙන කුරිරුයි නෙ:eek: රුසියාවට වඩා ඉරිසියාව ලොකුයි ලු:lol:

මූ බාන්කෝ:lol:
නෑ එයා මේකේ නෑ මහිතේ:rolleyes:

පැහැදිලි මදි:confused:
අනෙ පල යන්න:frown: උබ මේ ල**කා ගැන නෙ කියන්නෙ:nerd:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුක..

    ඉපදුන නිසාවෙන්ම
    උහුලන කරුමය නිසාම
    විඳවන අප්‍රසන්නම
    හැඟුම් සමුදාය
    ....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :shocked::shocked::shocked::sorry:
    දෙයියෝ බුදුවන්ට
    1.gif


    දුකයි තමයි මචෝ ,,,,
    එත් ඉතින් ඇත්ත කියන්ඩ එපැයි..
    ඔන්න පිරිත් තිබුණා බණක් තිබුණා කියලා බොරු කියන්ඩ එහෙම එපා.
    උනේ මොකක්ද කියලා pm එකක්වත් දාන්ඩ සුදු............ :(:(:(
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :frown:බටු හෙන කුරිරුයි නෙ:eek: රුසියාවට වඩා ඉරිසියාව ලොකුයි ලු:lol:


    kawuru :frown:
    sami nangi thamai dammata kamak naa kiwwe :eek:
    ane oya dennage aadare irisiya karanna wadeeemai :lol:

    :growl:හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා :(
    mokatada ehenam dammata kamak naa kiwwe :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ...සතුට,,සැනසුම...

    ඉපදුන නිසාවෙන්ම
    විඳවන ප්‍රසන්නම
    හැඟුම් සමුදාය
    ....
    උඹට තවම
    උඹත් එක්ක ජීවිතේ
    බෙදා ගත්තු එකාගේ
    අගේ දැනෙන්න
    ගත්තේ නෑ..

    ඒක දැනෙන්න
    ගන්නකොට
    උඹ පරක්කු වැඩියි
    උඹටම
    දුක හිතෙයි
    උඹ ගැන එතකොට