නපුරි

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තෝ මෙ එලකිරියෙ ඉන්න :eek:කෙල්ලෙක්ටද කවි ලියන්නෙ:P
මෙවා කියෙව්ව්ම ඔලුව කුරවල් වෙනාවා නෙ:nerd:
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Mage Hada Thula Eliya Genena......
    Sanda Eliya Wiya Numba....
    Nopiru Pirum Meda.....
    Ekama Pethuma Wiya Numba.....
    Neka Tharu Resak Meda......
    Irabatu Tharuwa Wiya Numba.....
    Ikibindina Mahada thula.....
    Warthamanaya Wiya Numba......
    Dawa Luwath Gini Hulak Meda.....
    Magemayi Numba......
    Ketharam Keruwath Napurukam Mata....
    Jeewithayaa Wiya Numba......
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W


    ඇගෙන ලැබෙන තොත්තුවේ...
    රසයට මූ පත්තු වේ......
    ඊට වඩා රහ තියෙනවා..
    කඩේ දාන කොත්තුවේ...


    මම දැනුයිනේ මේක කියෙව්වේ :P ඒත් මේ සන්ක පලයා මේක කොහොමද දන්නෙ. 9999999 පාරක් ඤාව් කියන්න ඕනෙ ප්‍රස්නයක්. :shocked::shocked:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Mage Hada Thula Eliya Genena......
    Sanda Eliya Wiya Numba....
    Nopiru Pirum Meda.....
    Ekama Pethuma Wiya Numba.....
    Neka Tharu Resak Meda......
    Irabatu Tharuwa Wiya Numba.....
    Ikibindina Mahada thula.....
    Warthamanaya Wiya Numba......
    Dawa Luwath Gini Hulak Meda.....
    Magemayi Numba......
    Ketharam Keruwath Napurukam Mata....
    Jeewithayaa Wiya Numba......
    :rolleyes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif


    කවිය සොදුරුවුවාට ඵල නැත ,,,,
    හරි අද ඉදන් සතියක් විතර පුවාට ආයෙත් අන්තර්ජාලය තහනම්