Mata nan hithenn kattiya nikan aparade le puchcha ganna eka therumak ne kiyalai.
----
" බුදුරජාණන්වහන්සේ තමයි මේ සේරම අපිට කියාදීල තියෙන්නේ!!! හැබැයි ඔයාලට මේවා අහන්න ලැබිල තියනවද දන්නේ නැහැ... මොකද හැම ගුරාටම මේ 'vital stuff' අහුවෙන්නේ, 'click' වෙන්නේ නැහැ!!! හැබැයි අපේ හාමුදුරුවෝ මේ සේරම highlight කරකර තෝරලා දුන්න!!! ඒකෙන් තමයි මාත් දන්නේ!! ඒවගේම තමයි මාත් ඒවා තිතටම අල්ලගත්ත... ඒ හන්ද තමයි ණිවන් දැක්කෙත්!! නැතුව ඔලුව විකාර වෙලා එහෙම නෙවෙයි!!!"
"ඇත්තටම, මේ දාන සෙල්ලම් සේරම බුදුරජාණන්වහන්සේ හන්දමයි!!! ඒකත් තව චුට්ටෙන් ගෞතම බුද්ධ සාසනයත් මගහැරිලා මේ පාරත් අනාථ වෙනවා!!! අපේ හාමුදුරුවෝ පෙරුම්පුරාගෙන ඇවිල්ල යන්තම් ගැලවෙන්න උපකාර කළා / යන්තම් ගලව ගත්ත!!!"
"අපිට බුදුහාමුදුරුවෝ විසින්ම ප්‍රකාශිත පිරිසුදු බුද්ධ දේශනා, ඒ ආකාරයෙන්ම, අපිට තේරෙණ ආකාරයෙන් අහන්න අපේ හාමුදුරුවෝ අවස්ථාව හදලා දුන්නා!!! අපිට ඒ පිරිසුදු බුද්ධ දේශනා අහගෙන අහගෙන යනකොට, අපි ඉන්නේ කොච්චර අසරණ තත්වයක්ද? කියලා තේරුණා... නිදහස් වෙන්න උවමනා උනා... අපි දෙහිතක් නැතුව බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගත්තා!!! දේශනා අහලා අහලා අවශ්‍ය කරුණු දැනගත්තා... අදාළ දේ ගත්තා... අදාළ නැතිදේ බැහැර කළා... ඒ අනුව ක්‍රියාත්මක උනා!!! අපි අපේ අවශ්‍යතාවය සපුරා ගත්තා!!!"