මන් හිතුවේ සැසා විහිළුවට කියන්නේ කියලා..සොරි බන්..tikak thada patak dapan

මන් හිතුවේ සැසා විහිළුවට කියන්නේ කියලා..සොරි බන්..tikak thada patak dapan

ඈ බොල මම ලිදට යනකල් කට වහගෙන හිටියෙ .....me ube oya akuru wala pata maru karapanko
hoda eka wage
අපොයි..මුකුත්ම පේන්නේ නෑනේ..පූස්;14239256 said:උඹට මේක පේනවා වගේ තමයි කියල හිතාගනින් උඹේ එක අපිට පේන්නෙ. ටිකක් අමාරුයි බං කියවන්න.![]()


පේන්නෑ හත්වලාමේ...සිරාවට පේන්නේ නැද්ද මචෝ..![]()
එළ..mama yanawa
game ekak gahanna
heta set wemu
suba rathriyak okkotama

පේන්නෑ හත්වලාමේ...
හයිලයිට් කරල මම කියවන්නෙ...
![]()
![]()
![]()


පූස්;14239268 said:අන්න දැන් ශේප්![]()
ආ උඹටත් එහෙමද ....පූස්;14239256 said:උඹට මේක පේනවා වගේ තමයි කියල හිතාගනින් උඹේ එක අපිට පේන්නෙ. ටිකක් අමාරුයි බං කියවන්න.![]()
එළ..![]()
අන්න මරු අන්න මරු පේනවා පේනවාමන් හිතුවේ සැසා විහිළුවට කියන්නේ කියලා..සොරි බන්..![]()
පූස්;14239277 said:
සසා අයියා දැන් වයසයිනෙ. ඒක නිසා ඔය කලර් එකෙන් දාපන්. එතකොට පැහැදිලිව පේනවා. කණ්නාඩිත් ළඟ නැතුව ඇති. පව්නෙ බං. මොක උනත් අපේ සීයල වගේ සලකන්න එපැයි.
![]()


තොපි එකෙක්වත් ඕන නෑ...
උඹලගෙ චරිතය කුජීතයි....
මම වගේ නිකලැල් තරුණ කෙල්ලොල් වයසේ කොල්ලෙකුට ගැලපෙන්නෑ...
මම යනව නිදාගන්න සුරා වේවා...
![]()

තොපි එකෙක්වත් ඕන නෑ...
උඹලගෙ චරිතය කුජීතයි....
මම වගේ නිකලැල් තරුණ කොලුලොල් වයසේ කොල්ලෙකුට ගැලපෙන්නෑ...
මම යනව නිදාගන්න සුරා වේවා...
![]()


කෝ අපේ ගමයා,අරවින්දයා සෙට් එක..උන්ව දැක්කේ නෑ හුඟ කාලෙකින්..

සිරාවට පේන්නවත් නෑ..ලඟදිම ගමයගෙන් ශෝ එකක් ඉල්ලමු..පූස්;14239300 said:අරවින්ද නං එක්සෑම් කතාවක් කිව්ව. ගමයා නං කොහෙද මන්ද. සෝ එකක් ඇහුවෙත් නෑ උගෙ සෑහෙන කාලෙකට. තාම නත්තල්ද දන්නෙ නෑ.![]()
