2013 Jan 09 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
me ube oya akuru wala pata maru karapanko

hoda eka wage
ඈ බොල මම ලිදට යනකල් කට වහගෙන හිටියෙ .....
කලින් කියන්න එපායැ මම කියපු වෙලේමෙ තෝ...
ඉදා බොට
tuzki66.gif
 
DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
පූස්;14239256 said:
උඹට මේක පේනවා වගේ තමයි කියල හිතාගනින් උඹේ එක අපිට පේන්නෙ. ටිකක් අමාරුයි බං කියවන්න. :D:yes::yes::):D
අපොයි..මුකුත්ම පේන්නේ නෑනේ.. :(:sorry:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පූස්;14239256 said:
උඹට මේක පේනවා වගේ තමයි කියල හිතාගනින් උඹේ එක අපිට පේන්නෙ. ටිකක් අමාරුයි බං කියවන්න. :D:yes::yes::):D
ආ උඹටත් එහෙමද ....
අනේ තෝ වගේ බූරු පූසෙක් මෝඩ මූසලයෙක්...
ඒක කලින් කීවනම් මම මානසිකව වැටෙන්නෙ නෑනේ...
tuzki-bunny-emoticon-011.gif
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

සසා අයියා දැන් වයසයිනෙ. ඒක නිසා ඔය කලර් එකෙන් දාපන්. එතකොට පැහැදිලිව පේනවා. කණ්නාඩිත් ළඟ නැතුව ඇති. පව්නෙ බං. මොක උනත් අපේ සීයල වගේ සලකන්න එපැයි.

mb34.gif
 
DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
::
පූස්;14239277 said:

සසා අයියා දැන් වයසයිනෙ. ඒක නිසා ඔය කලර් එකෙන් දාපන්. එතකොට පැහැදිලිව පේනවා. කණ්නාඩිත් ළඟ නැතුව ඇති. පව්නෙ බං. මොක උනත් අපේ සීයල වගේ සලකන්න එපැයි.

mb34.gif
:yes::P
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
තොපි එකෙක්වත් ඕන නෑ...
උඹලගෙ චරිතය කුජීතයි....
මම වගේ නිකලැල් තරුණ කෙල්ලොල් වයසේ කොල්ලෙකුට ගැලපෙන්නෑ...
මම යනව නිදාගන්න සුරා වේවා...
tuzki-bunny-emoticon-039.gif
 
DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
තොපි එකෙක්වත් ඕන නෑ...
උඹලගෙ චරිතය කුජීතයි....
මම වගේ නිකලැල් තරුණ කෙල්ලොල් වයසේ කොල්ලෙකුට ගැලපෙන්නෑ...
මම යනව නිදාගන්න සුරා වේවා...
tuzki-bunny-emoticon-039.gif
:lol:
එළ..සුභ රාත්‍රියක් කිවුවා..ජයවේවා!
11.gif
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
තොපි එකෙක්වත් ඕන නෑ...
උඹලගෙ චරිතය කුජීතයි....
මම වගේ නිකලැල් තරුණ කොලුලොල් වයසේ කොල්ලෙකුට ගැලපෙන්නෑ...
මම යනව නිදාගන්න සුරා වේවා...
tuzki-bunny-emoticon-039.gif

හරි හරි මාමේ නිදන්න. සුරා වේවා! වැඩියම සුරා පානය කරන්න එපා.:no::no:
tuzki-bunny-emoticon-039.gif
 
Last edited:

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
කෝ අපේ ගමයා,අරවින්දයා සෙට් එක..උන්ව දැක්කේ නෑ හුඟ කාලෙකින්..

අරවින්ද නං එක්සෑම් කතාවක් කිව්ව. ගමයා නං කොහෙද මන්ද. සෝ එකක් ඇහුවෙත් නෑ උගෙ සෑහෙන කාලෙකට. තාම නත්තල්ද දන්නෙ නෑ. :D
 
DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
පූස්;14239300 said:
අරවින්ද නං එක්සෑම් කතාවක් කිව්ව. ගමයා නං කොහෙද මන්ද. සෝ එකක් ඇහුවෙත් නෑ උගෙ සෑහෙන කාලෙකට. තාම නත්තල්ද දන්නෙ නෑ. :D
සිරාවට පේන්නවත් නෑ..ලඟදිම ගමයගෙන් ශෝ එකක් ඉල්ලමු.. :D