1.5L eke power eka adu scene ekak thiyenawada ban?
lankawe 1.8L market adui neda?

.1.5 eke secound hand market eka hodai,habai unregistered ekak ganawanum 1.8 eke price eka tikak wadi
1.8l eke 1.5 ekata wada 1 withra petrol karanawa
1.5 l eka machan poddak pickup eka adui 1.8 ekata wada, habai 1.5 ekath kisi problam ekak nethuwa drive karanna puluwan.1.5 eke secound hand market eka hodai,habai unregistered ekak ganawanum 1.8 eke price eka tikak wadi
1.8l eke 1.5 ekata wada 1 withra petrol karanawa
![]()




රත්තරං;14240881 said:එදිනෙදා ජීවිතේ පිස්සු පීකුදු වෙලා වෙනස් වෙලා ඉන්නේ මේ ටිකේ. එලකිරි එන්නෙත් ටික වෙලාවයි බන්. ඒ නිසා මුලින්ම වැඩේට ඇඩ්මිට් වෙන්න පරක්කු උනාට සොරි හොදේ
පොර ටෝක් නැතුව ඇත්තම කිව්වොත් මචෝ තාම මම මේකක් (260) පාවිච්චි කරලා නෑ. පැදලනම් තියෙනවා..
ඔය සමහර චූටි මල්ලිලා නම්කියන්නේ මේක රේසින් කාර් එකක් කියලා
මචෝ මගේ මේකේ 240යක් තියෙනවා. දැන්නම් බාරියාව ඒක අයිතිකරන් ඉවරයි
allion 240-
![]()
මචන් අවිවාදෙන්ම කියන්න පුලුවන් ලංකාවේ තියෙන ටොයොටා සීරීස් වලින් පට්ටම සීරීස් එක ඇලියොන් නොහොත් කරීනා සීරීස් එක. ඔය කරීනගේ අයියා තමා ඇලියොන් කියලා එන්නේ. ඕක ඔරිගිනල් 5 පැසෙන්ජර් වන්ඩියක්. ඒ කිව්වේ හිර නොවී පස්සේ සීට් එකේ 3ක් ගිහෑකි. ඒ වගේම මේක ලොකු කාර් එකක් උනාට තෙල් කෙරුවාවනම් ඇඩෙනවා මචෝ. 240යේ කිසි ගින්නක් නැතුව මම එලෙව්වොත් 14න් එහා කරනවා (ගෑනු එලවනකොටනම් අහන්න එපා බන් ලීටර් දෙකට කිලෝමීටර් තමා කියන්න වෙන්නේ ) - මේ කිව්වේ 240 හොදේ
ඕකේ ඇන්ජින් 3ක් එනවා (260යේ )
එතකොට ජෙනරේශන් දෙකයි. ඔක්කොම දෙක වැඩිකිරීම තුන හයයි
first generation engines
1NZ-FE 1.5 L
1ZZ-FE 1.8 L
1AZ-FSE 2.0 L
second generation engines
1NZ-FE 1.5 L
2ZR-FE 1.8 L
3ZR-FAE 2.0 L
උබ පිලිගනීද දන්නේ නෑ 1.8 එකේ ෆෝර් වීල් ඩ්රයිව් මොඩල් එකක් එනවා. ඒකටනම් අත ගහන්න යන්න එපා.
මචෝ 240යක් සහ කරීනා එකක් මම පාවිච්චි කලා. ඒ නිසා කියන්න පුලුවන් 260 කීයටවත් නරක් වෙන්න බෑ. බය නැතුව අත ගහපන්
හැබැයි මචෝ 240 හා 260 අතර ලොකු වෙනසක් මටනම් දැනුනේ නෑ. දෙකම සාමාන්නෙන් එක වගේ
තවත් දෙයක් .. මගේ තියෙන්නේ 1.5 එක. ඒ උනාට හුග දෙනෙක් කියනවා 1.8 එක මීට වඩා තෙල් කරනවා කියලා. වෙන්නත් පුලුවන් මචෝ. මොකද ඔය තෙල් කිරිල්ල පවතින්නේ මෝල සහ ගියර් පෙට්ටිය යන දෙකේ සංයෝජනය මත. කැපෑසිටිය කියන්නේ සාදකයක් විතරයි. පෝඩ්ඩක් හොයලා බලලා පුලුවන්නම් 1.8 ට පලයන්. මොකෝ වන්ඩිය සද්දන්ත නිසා ඒක හුගක් හොදවෙන්න පුලුවන්
එකෙන්ම කියන්න පුලුවන් ලෙඩ නැති කාර් එකක්.
දැන් අව් රුදු 5කට කිට්ටු වෙන්න 240 මම දුවනවා. ඉහෙන් බහින රෝගයක් නෑ. අර ඊයේ පෙරේදා හලාවත පැත්තේ ගංවතුර මගුලෙන් බෝට්ටු පැදලා පස්සේ ශොක් දෙක ජර බර වෙලා තියෙන්නේ. ඒ වගේ ලෙඩක් ආවෙත් සෑහෙන කාලෙකින්. ඒ ඇරෙන්න පෙට්රල් ගහන්න සර්විස් කරන්න විතරයි වියදම් කලේ. ගන්නවනම් කරීනා එකේ ඉදලා 260 යනකම් බය නැතුව අත ගහපන්
ආ තව දෙයක්.. මේක ජපනා උගේ පාවිච්චියට හදපු එකක්නේ බන්.. කොහොමත් ඩොමෙස්ටික් වන්ඩි ( මොඩල් ) අනික්වට වඩා හොදයි. මොකෝ උන්ගෙත් අපේ වගේ කදු පල්ලම් තියෙන බ්රේක් එකේ කකුල තියන් යන රටක් තියෙන්නේ. ( උන්ගේ අවාසනාවට උන්ට අපිට වගේ රජෙක් නෑ )




(ගෑනු එලවනකොටනම් අහන්න එපා බන් ලීටර් දෙකට කිලෝමීටර් තමා කියන්න වෙන්නේ ) 







(ගෑනු එලවනකොටනම් අහන්න එපා බන් ලීටර් දෙකට කිලෝමීටර් තමා කියන්න වෙන්නේ )
" තවත් දෙයක් .. මගේ තියෙන්නේ 1.5 එක. ඒ උනාට හුග දෙනෙක් කියනවා 1.8 එක මීට වඩා තෙල් කරනවා කියලා. වෙන්නත් පුලුවන් මචෝ. මොකද ඔය තෙල් කිරිල්ල පවතින්නේ මෝල සහ ගියර් පෙට්ටිය යන දෙකේ සංයෝජනය මත. කැපෑසිටිය කියන්නේ සාදකයක් විතරයි. පෝඩ්ඩක් හොයලා බලලා පුලුවන්නම් 1.8 ට පලයන්. මොකෝ වන්ඩිය සද්දන්ත නිසා ඒක හුගක් හොදවෙන්න පුලුවන් "
මෙන්න මෙතන තමා මචන් මටත් අව්ලක් තියෙන්නෙ.. ලන්කාවෙ 1.8L මාර්කෙට් අඩුයි නේද? අනේ මන්ද
1.5L ද 1.8L ද තීරනයක් ගන්න අමරුයි.![]()
(ගෑනු එලවනකොටනම් අහන්න එපා බන් ලීටර් දෙකට කිලෝමීටර් තමා කියන්න වෙන්නේ )
![]()

ඌටත් ශුවර් නෑ පාක් එකෙන් රිවස් එකට දායිද ඩ්රයිව් එකට දායිද, නැට්ටවත් තලයිද කියලා. සිරාවටමරත්තරං;14240992 said:මේකයි මචෝ. සමහර උන් දාගෙන 1.8 හොයනවා, සමහර උන් 1.5ම හොයනවා. සමහර උන් මැනුවල්ම ඕනේ කියනවා. අනික ඔය තෙල් කිරිල්ල පැදිල්ල අනුව තමා. කෝකටත් 1.5 එකනම් හොදයි. පවර් චූට්ටක් මදි. ඒත් ලංකාවේ පාරවල් වල කොහෙ යන්නද බන් ඇන්ජින් ලොකු උනාට? කාර් එක සද්දන්ත නිසා හොයලා බලලා 1.8කේ 1.5 එකට සමානව හෝ ඊට වැඩියෙන් තෙල් කරනවනම් 1.8 ගනින්,තෙල් කිරිල්ල අඩුනම් 1.5 ගනින්. මට ඔය දෙකම පාවිච්චි නොකර බොරු කියන්න බෑ බ්න්, පදින එකා අනුව තෙල් කිරිල්ල වෙනස්. මාකට් හිතන්න එපා පාවිච්චියට ගන්නවනම්

රත්තරං;14241006 said:ඇයිබන් මුන් වෙලාවකට හෑන්ඩ් බ්රේක් ගහගෙනත් එලවනවනේ බන්..
බල්ල ලග නිදන් ඉද්දි කෙල්ල කාර් එකට යතුර අරන් නැග්ගොත් බල්ලත් නැගිටලා මාරුවෙනවා බන්..ඌටත් ශුවර් නෑ පාක් එකෙන් රිවස් එකට දායිද ඩ්රයිව් එකට දායිද, නැට්ටවත් තලයිද කියලා. සිරාවටම





Abacus ගෙන් මුලින්ම සමාව.. Abacus ඔයා වෙනුවෙන් නෙමේ කමෙන්ට් එක.. මම මේ ත්රෙඩ් එක මුලින්ම දැක්කත් කමෙන්ට් කලේ නැත්තෙ මේවගේ අපතයො වෙලාව එනකම් ඉන්නෙ කියල දන්නෙ නිසා. ඒත් අද ආපු දොන්ත පතන් රෙප් එකක් නිසා කමෙන්ට් කරන්න ඕනෙ කියල හිතුන. (මුලු user cp එකම වැහෙන්න දඩාරියන image එකක සින්හලෙන් ටයිප් කරල එවල.) මූ කොහේ ගියත් මුට මාව නැතුවම බෑ ඒතරම් රිදිලනෙ..රත්තරං;14240881 said:පොර ටෝක් නැතුව ඇත්තම කිව්වොත් මචෝ තාම මම මේකක් (260) පාවිච්චි කරලා නෑ. පැදලනම් තියෙනවා..
ඔය සමහර චූටි මල්ලිලා නම්කියන්නේ මේක රේසින් කාර් එකක් කියලා
මචෝ මගේ මේකේ 240යක් තියෙනවා. දැන්නම් බාරියාව ඒක අයිතිකරන් ඉවරයි
අර චූටි මල්ලිය කියල තියෙන කෑල්ල නිසා මේ කමෙන්ටුව දැන්මෙ..උබ හෙන කලින් මේ කමෙන්ටුව මගේ Speed ත්රෙඩ් එකේ දාල තිබ්බ.. ඒත් ඒක මේ වෙනකම් උබට මම මතක් කලේ නෑ... අවුරුදු 10ක් පරන එක නිසාද රිදුනෙ... මම උබට ආයිත් කියන්නෙ මීට වඩා හොද එකක් ලීසිං නැතුව සල්ලිවලටම අරන් දාපන් පේන්න එක්ක.. නැතුව ගරහන්න එපා.. මිනිහෙක්ගෙ නැති කමට මම ගරහල නෑ.. ඒ නිසයි කට පියන් හිටියෙ.. අනේ මන්ද සමහරු කැමති නෑ කට පියන් ඉන්නවට..
රත්තරං;12980743 said:එල එල කොල්ලෝ....
රත්තරං;12980743 said:පරිස්සමින් එලවපන්...
මෙයාගේ ම්ල්ලි කෙනෙක් මම ගාව ඉන්නවා..(240යක් බන්) දැන්නම් අව්රුදු 10ක් පරනයි
(2002)
මමනම් කවදාවත් කට්ට හේත්තුවෙන්න ලංකාවේ එලවලා නෑ
බිව්වහම එන මොරාල් එකෙන් නම් කවදාවත්ම high speed එලවන්න එපා
අයෙත් කිව්වා, පරිස්සමින් මචෝ......
තෙරුවන් සරනයි..
Abacus ගෙන් මුලින්ම සමාව.. Abacus ඔයා වෙනුවෙන් නෙමේ කමෙන්ට් එක.. මම මේ ත්රෙඩ් එක මුලින්ම දැක්කත් කමෙන්ට් කලේ නැත්තෙ මේවගේ අපතයො වෙලාව එනකම් ඉන්නෙ කියල දන්නෙ නිසා. ඒත් අද ආපු දොන්ත පතන් රෙප් එකක් නිසා කමෙන්ට් කරන්න ඕනෙ කියල හිතුන. (මුලු user cp එකම වැහෙන්න දඩාරියන image එකක සින්හලෙන් ටයිප් කරල එවල.) මූ කොහේ ගියත් මුට මාව නැතුවම බෑ ඒතරම් රිදිලනෙ..අර චූටි මල්ලිය කියල තියෙන කෑල්ල නිසා මේ කමෙන්ටුව දැන්මෙ..
මුගේ කාර් එක කියල මම මුලින්ම හිතුවෙ පස්සෙ තමා දැක්කෙ search Image එකක් කියල.
උබ තායිලන්තෙ ටැක්සි කාර් කිය කියා කෑගහපු Alllion 260 2010 or +++ එකක් වත් උබලග නෑනෙ බලන් ගියාම... හැබැයි ඒ කාර් එකට තියෙන ගුණ උබ මෙතන කියල තියෙන්නෙ.... ඒ වුනාට අර මගේ ත්රෙඩ් එකේ නම් උබේ කතාව ඊට එහා දුරක් ගිය එකක්.. මහත්තයො අනුන්ගෙ බත් පතට හූල්ලන්න එපා... නැත්නම් පාඩුවේ ඉදපන්. ඇති කරගන්න බලපන්.. තියෙන එකා ඒක මලවගෙන කෑවත් මොකද.... ඊලග පාර වාහනයක් ගන්නකොට අංක හයේ පඩියෙන් ගනින් හොද වාහනයක් ඇලියන් 260 ට වඩා හොද එකක්.. අරන් දාපන් අපිටත් පේන්න එක්ක ත්රෙඩ් එකක්.. නැතුව ඉන්ගිරීසි බැරි ඉන්ජිනේරු බලෙන් අපේ බත් පතට හූල්ලන්න එපා...
උබ හෙන කලින් මේ කමෙන්ටුව මගේ Speed ත්රෙඩ් එකේ දාල තිබ්බ.. ඒත් ඒක මේ වෙනකම් උබට මම මතක් කලේ නෑ... අවුරුදු 10ක් පරන එක නිසාද රිදුනෙ... මම උබට ආයිත් කියන්නෙ මීට වඩා හොද එකක් ලීසිං නැතුව සල්ලිවලටම අරන් දාපන් පේන්න එක්ක.. නැතුව ගරහන්න එපා.. මිනිහෙක්ගෙ නැති කමට මම ගරහල නෑ.. ඒ නිසයි කට පියන් හිටියෙ.. අනේ මන්ද සමහරු කැමති නෑ කට පියන් ඉන්නවට..
උබ දඩාරියන් ලීසිං වලින් Allion එකයි කියල හිතන් හිටියට Aliion දෙකක් තියෙනව. මේකෙන් එකක් විකුනනව කියල උබේම ත්රෙඩ් එකක මම දාලත් තිබ්බ...
ඒක නිසා උබත් එක්ක මට වාද කරන්න ඕනෙ නෑ... හේතුව ID එකෙන් වාහනයක් ගැන කිව්වත් ඇත්ත ජීවිතේ මට බයිසිකලයක් වත් තියෙනවද කියන්න ගොඩක් යාලුවො දන්නෙ නැති නිසා.. (තවදුරටත් ID එකක් නෙමේ)
Speed ගිය ත්රෙඩ් එකේත් වාහනේ මගේද , තාත්තගෙද , කියලවත් නෑ...ඒ වගේම අහිතක් හිතන්න එපා හිතේ සතුටට දැන්මෙ කියලත් තියෙනව.. මීට වඩා Speed ගිය උන්, මීට වඩා තියෙන වාහන ඒ ත්රෙඩ් එකේම තියෙනව.. ඒ නිසා ආයිත් කියන්නෙ අනුන්ගෙ බත් පතට ගරහන්නෙ නැතුව තමුන්ගෙ බත් පත රැක ගන්න කියල..