~~~~මේවා මතකද ~~~~

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    අහ් කට්ටිය කොහොමද ? කොටු 11 ගැහුවට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්න මාර කම්මැලි :( හරි ඉතින් එහෙම කරන්න හොඳ නැහැ නේ ඒ නිසා මම අද උබලට් අරගෙන ආවා අපේ පරන මතකයන් ටිකක්

    අනිවා 1992 ට කලින් විතර ඉපදුන අයට නම් මේවා මතක ඇති

    බලහල්ලකෝ එහෙනම මතකද කියලා

    මුලින්ම මේක මතකද අහින්සා ඔයා අර් ඒ කාලේ වීල් වල එහෙම ගහලා තිබ්බේ මේන් ඒ ඇඩ් එක





    අහ් මේක තමා අනර්ගේ රමේශ් අයියා



    සිසිල ගලන මින්ට් සිදුර පෝලෝ



    මංචි නයිස්





    මාමයිට් වලින් TV Game දුන්න කාලේ ගිය ඇඩ් එක මමත් try කරා ඒත් ලැබුනේ නම් නෑ :(



    අලියා පේයාව



    නියම කුකුලා



    ලංඩන් නුවර ඇල්බට් අන්කල්



    නින්ජා මදුරු දඟර







    හෝර්ලික්ස් බිස්කට් මේක පට්ට බිස්කට් එක දැන් නම් එන්නේ නෑ :no::no:



    හරි එහෙනම් බලල අදහසක් මෙතන කොටලා පලයල්ල බුදු සරනයි ;););)


     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ඕව මෙ අද ඊයෙ වගෙ මතකයිනෙ.....
    දන්නෙම නැතුව වයසටත් යනව.....
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    අර පරණ add එකක් තිබ්බේ කොල්ලෝ එකතුවෙලා අබ කඩනවා plan කරලා . එක නෙද්ද බං marmite එකක්ද කොහෙද එකත මතක නෑ
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    මේව ඔක්කොම හොදට මතකයි මචන් තාම .... රේප් දුන්න :) ;):yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට බන් ඉස්සර මේවා නම් අම්බානෙක මතකයි :yes::yes:

    Seylan Bank Money Transfer commercial (SIN) 1998

    මේකේ ඉන්න පොඩි කොලුවා අවුරුදු කිහිපයකට කලින් රිය අනතුරකින් නැති උනා කියලා අපේ යාලුවෝ කියනවා
    :(:(

    මේකේ කොමෙන්ට්ස් බලන්න :(:(