bump
කලිනුත් කවුද දාලා තිබ්බා බං පරණ ඇඩ් සීයකට වැඩිය.. එදා මං ඔක්කොම බැලුවා..
ගම් පෙරලිය නෙමෙයි පෙම් පෙරලිය ඇඩ් එකේ වගේ මං දවසක් බුලත් විටක් කාලා පෝලෝ දාලා.. දවස් දෙකක් විතර බත් කන්ඩ බැරිව හිටියා බං.. කම්මුල ඉදිමුනා හුනු ගෑවිලා තුවාල වෙලා..ඔය කෙල්ලගෙ නම මොකක්ද බං.. පට්ට ලස්සනයි ඒකි..
හුණු එක්ක කොහොමද බන් කෑවේ ? අනේ මන්ද බන් දැන් නම් මේ කෙල්ලට ළමයිනුත් ඇති
ඔය කෙල්ලගෙ නම මොකක්ද බං.. පට්ට ලස්සනයි ඒකි..

