අතීතයට යන්ද ?

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :cool::cool: අර ග්ලූකෝරස ඇඩ් එකකුත් තිබ්බෙ.. එතකොට ඩෙල්ටා ටොපි ඇඩ් එක.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ♥-Aurora-♥;17990818 said:
    :cool::cool: අර ග්ලූකෝරස ඇඩ් එකකුත් තිබ්බෙ.. එතකොට ඩෙල්ටා ටොපි ඇඩ් එක.

    අර "ග්ලුකොරස මාමේ ග්ලුකොරස මාමේ" කියන ඒකද?
    මතක ඒ වගේ! :D
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කලිනුත් කවුද දාලා තිබ්බා බං පරණ ඇඩ් සීයකට වැඩිය.. එදා මං ඔක්කොම බැලුවා..:D
    ගම් පෙරලිය නෙමෙයි පෙම් පෙරලිය ඇඩ් එකේ වගේ මං දවසක් බුලත් විටක් කාලා පෝලෝ දාලා.. දවස් දෙකක් විතර බත් කන්ඩ බැරිව හිටියා බං.. කම්මුල ඉදිමුනා හුනු ගෑවිලා තුවාල වෙලා..:dull: ඔය කෙල්ලගෙ නම මොකක්ද බං.. පට්ට ලස්සනයි ඒකි..:love:


    ඔය අක්කගෙ නම බඩියෝ මෙලිනා, මෙලීනා වොන්හාර්ට් .. අපේ ස්කෝලෙ මගෙ අක්කගෙ ක්ලාස් වල හිටියෙ... දැන් බැදල බබෙකුත් ඉන්නව බන්