අහ් කට්ටිය කොහොමද ? කොටු 11 ගැහුවට පස්සේ ත්රෙඩ් එකක් දාන්න මාර කම්මැලි
හරි ඉතින් එහෙම කරන්න හොඳ නැහැ නේ ඒ නිසා මම අද උබලට් අරගෙන ආවා අපේ පරන මතකයන් ටිකක්
අනිවා 1992 ට කලින් විතර ඉපදුන අයට නම් මේවා මතක ඇති
බලහල්ලකෝ එහෙනම මතකද කියලා
මුලින්ම මේක මතකද අහින්සා ඔයා අර් ඒ කාලේ වීල් වල එහෙම ගහලා තිබ්බේ මේන් ඒ ඇඩ් එක
අහ් මේක තමා අනර්ගේ රමේශ් අයියා
සිසිල ගලන මින්ට් සිදුර පෝලෝ
මංචි නයිස්
මාමයිට් වලින් TV Game දුන්න කාලේ ගිය ඇඩ් එක මමත් try කරා ඒත් ලැබුනේ නම් නෑ
අලියා පේයාව
නියම කුකුලා
ලංඩන් නුවර ඇල්බට් අන්කල්
නින්ජා මදුරු දඟර
හෝර්ලික්ස් බිස්කට් මේක පට්ට බිස්කට් එක දැන් නම් එන්නේ නෑ

හරි එහෙනම් බලල අදහසක් මෙතන කොටලා පලයල්ල බුදු සරනයි

හරි ඉතින් එහෙම කරන්න හොඳ නැහැ නේ ඒ නිසා මම අද උබලට් අරගෙන ආවා අපේ පරන මතකයන් ටිකක් අනිවා 1992 ට කලින් විතර ඉපදුන අයට නම් මේවා මතක ඇති
බලහල්ලකෝ එහෙනම මතකද කියලා
මුලින්ම මේක මතකද අහින්සා ඔයා අර් ඒ කාලේ වීල් වල එහෙම ගහලා තිබ්බේ මේන් ඒ ඇඩ් එක
අහ් මේක තමා අනර්ගේ රමේශ් අයියා
සිසිල ගලන මින්ට් සිදුර පෝලෝ
මංචි නයිස්
මාමයිට් වලින් TV Game දුන්න කාලේ ගිය ඇඩ් එක මමත් try කරා ඒත් ලැබුනේ නම් නෑ

අලියා පේයාව
නියම කුකුලා
ලංඩන් නුවර ඇල්බට් අන්කල්
නින්ජා මදුරු දඟර
හෝර්ලික්ස් බිස්කට් මේක පට්ට බිස්කට් එක දැන් නම් එන්නේ නෑ

හරි එහෙනම් බලල අදහසක් මෙතන කොටලා පලයල්ල බුදු සරනයි

thanks... please upload more!!