හම්බයින්ට කඩේ නොගිය රයිගම්

Siyaathu

Member
May 21, 2010
393
31
0
මම හලාල් නිෂ්පාදන වර්ජනය කරන්නෙ කාලෙක ඉඳන්. මම මේ කතාව ඊයෙ FB එකෙන් දැක්කෙ. කෝකටත් කියල ගෙදර යන ගමන් super market එකට ගියා රයිගම් සෝයා මීට් පැකට් ටිකක් ගන්න.

මචංලා, රයිගම් නිෂ්පාදන වල උලමා ලෝගෝ එක නම් නෑ තමා. ඒත් වෙන හලාල් ලෝගෝ එකක් තියනවා. ඕනනම් දැං කඩේකට ගිහින් බලන්න..
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK

    උඹ හරි මචං :yes: උලම නෙමේ හැබැයි තියන්නේ :eek:

    2x4dnhbc.jpg
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    උඹ හරි මචං :yes: උලම නෙමේ හැබැයි තියන්නේ :eek:

    2x4dnhbc.jpg
    උලම වුණත් වෙන සතෙක් වුණත් හලාල්නෙ බන්. හලාල් හුයන්න නොදා හිටියනං අපි ගන්නවනෙ
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    machan oya pack eka sehena kaalekata kalin gahapu ekak....anika ooka ganna salli gewanna oone ne. onna ekakta ooka daanna puluwan.

    aluthin ena packs balanna.......oya halal ekawath ne.....hondatama sure nisa kiyanne.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්ත සුළු පිරිසක් වෙනුවෙන් තියෙන හලාල් පතිපත්තිය
    විශාල වෙනත් පිරිසක් වෙත බලෙන් පැටවීම
    ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් තමයි
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    machan oya pack eka sehena kaalekata kalin gahapu ekak....anika ooka ganna salli gewanna oone ne. onna ekakta ooka daanna puluwan.

    aluthin ena packs balanna.......oya halal ekawath ne.....hondatama sure nisa kiyanne.

    උඹ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. මම කිව්වෙ ඇහැට දැකල තහවුරු කරගෙන. සමහර විට මම දකින්න ඇත්තෙ පරණ තොගයක් වෙන්න ඇති

    සල්ලි ගෙවුවත් නැතත් හලාල් හලාල්මයි. හෙට උලම ඇවිත් කිවුවොත් සල්ලි එපා හලාල් සහතිකේ නිකං දෙන්නං කියල, ඒත් හලාල් එපා :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හලාල් සම්බන්ධ මගේ මතය.

    හලාල් සම්බන්ධ මගේ මතය.

    හලාල් යනු ප්‍රමිති සහතිකයක් නොවේ. ඉස්ලාම් ලබ්ධිකයන් හට යම් දෙයක් පරිභෝජනය කිරීමට ආගමික අවහිරතාවයක් හෝ තහනමක් පවතී ද යන්න සදහා වන සළකුණක් පමණි.

    එසේ නම්, මේ කියන හලාල් සහතිකය අදාල ඉස්ලාම් ආයතන විසින් ලබා දිය යුත්තේ නොමිලේ ය. ඒ, ඒමගින් සේවය සිදුවන්නේ ඉස්ලාම් ලබ්ධිකයන් හට පමණක් වන බැවිනි. ඒ සදහා මුදල් අය කිරීම, ත්‍රස්තවාදයකට සමානය. මක් නිසා ද යත් හලාල් සහතිකය ලැබීමට වෙනත් කොන්දේසි ද සම්පූර්ණ කළ යුතු නිසාය.

    ස්වාභාවික යුක්ති යුක්තය අනුව, හලාල් සහතිකය අවශ්‍ය එකක් නෙවේ. ඒසේ නම් මුදල් ගෙවා එය ගෙන, ඒ බර පාරිභෝගිතයන් පිට පටවනවාට වඩා සුදුසු වන්නේ හලාල් සහතිකය නොගෙන සිටීමය. මේ ආහාරය මුස්ලිම් ලබ්ධිකයන් හට සුදුසු දැයි පරීක්ෂා කර බලා අදාල අය සහතිකය දෙනු ඇත. එසේ නොවේ නම් ඒ ගැන එතරම් එළවිය යුතු නැත. මක්නිසා ද යත් එවන් සහතිකයක් දීම ඔවුන් ගේ යුතුකමක් වන බැවිනි.

    මතවාදය ොඩනැගීම පිණිස අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන්ේ නම්, අදාළ අයට මෙය ප්‍රෝජනවත් යයි සිතමි...........
    .
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හලාල් සම්බන්ධ මගේ මතය.

    හලාල් යනු ප්‍රමිති සහතිකයක් නොවේ. ඉස්ලාම් ලබ්ධිකයන් හට යම් දෙයක් පරිභෝජනය කිරීමට ආගමික අවහිරතාවයක් හෝ තහනමක් පවතී ද යන්න සදහා වන සළකුණක් පමණි.

    එසේ නම්, මේ කියන හලාල් සහතිකය අදාල ඉස්ලාම් ආයතන විසින් ලබා දිය යුත්තේ නොමිලේ ය. ඒ, ඒමගින් සේවය සිදුවන්නේ ඉස්ලාම් ලබ්ධිකයන් හට පමණක් වන බැවිනි. ඒ සදහා මුදල් අය කිරීම, ත්‍රස්තවාදයකට සමානය. මක් නිසා ද යත් හලාල් සහතිකය ලැබීමට වෙනත් කොන්දේසි ද සම්පූර්ණ කළ යුතු නිසාය.

    ස්වාභාවික යුක්ති යුක්තය අනුව, හලාල් සහතිකය අවශ්‍ය එකක් නෙවේ. ඒසේ නම් මුදල් ගෙවා එය ගෙන, ඒ බර පාරිභෝගිතයන් පිට පටවනවාට වඩා සුදුසු වන්නේ හලාල් සහතිකය නොගෙන සිටීමය. මේ ආහාරය මුස්ලිම් ලබ්ධිකයන් හට සුදුසු දැයි පරීක්ෂා කර බලා අදාල අය සහතිකය දෙනු ඇත. එසේ නොවේ නම් ඒ ගැන එතරම් එළවිය යුතු නැත. මක්නිසා ද යත් එවන් සහතිකයක් දීම ඔවුන් ගේ යුතුකමක් වන බැවිනි.

    සුළු පිරිසක් වෙනුවෙන් අනෙක් විශාල පිරිසක් වෙත බර පැටවීම නම් ස්භාවික යුක්තියට පට හැනි කියල මමත් පිලිගන්නවා.එක නිකන් ත්‍රස්තවාදී ක්‍රියාවකට බොහෝ සෙයින් සමානකම් දක්වනවා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    machan oya pack eka sehena kaalekata kalin gahapu ekak....anika ooka ganna salli gewanna oone ne. onna ekakta ooka daanna puluwan.

    aluthin ena packs balanna.......oya halal ekawath ne.....hondatama sure nisa kiyanne.

    එහෙමද කිම්බුලෝ? මේක මම ගත්තේ දෙසැම්බර් වල සමුපකාරෙකින් පිට රට ගෙනියන්න , දන්නවනේ අවුරුදු ගානක් පරණ එකක් වෙන්න ඇති :lol: