.:: ANDROID වැඩකාරයෝ Part II ::.

මම මගේ galaxy S2 i777ට (Android 4.1.2) "Beats Audio™ PRO ★ CYANOGENMOD" App එක install කරල දැන් music මොකුත් play වෙන්නෑනේ. Stuck වෙලා restart වෙනවා music player ගියහම. Audio drivers ආයේ දාන්න වෙයි වගේ. මම app එක uninstall කළත් වෙනසක් නෑ. ‍කොහොමද මේක හදාගන්නේ? :(

Factory reset කරන්න
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මන් මේ උබලගෙන් අහන්නමයි හිටියෙ...දැන් එන අලුත්ම සුපිරි ෆෝන් වල එන්නෙ නන් රිමූවබල් බැට්ට්‍රි(Non-removable)නෙ බන්...:nerd::nerd::nerd::nerd:ඒ මොකද?ඒක හොඳද?වැරදිලාවත් ස්ටක් උනොත් මොකෝ කරන්නෙ?:sorry::sorry::sorry::confused::confused::confused::confused:

    Ex:- HTC Droid DNA,Butterfly
    Sony Xperia Z,Xperia ZL
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මන් මේ උබලගෙන් අහන්නමයි හිටියෙ...දැන් එන අලුත්ම සුපිරි ෆෝන් වල එන්නෙ නන් රිමූවබල් බැට්ට්‍රි(Non-removable)නෙ බන්...:nerd::nerd::nerd::nerd:ඒ මොකද?ඒක හොඳද?වැරදිලාවත් ස්ටක් උනොත් මොකෝ කරන්නෙ?:sorry::sorry::sorry::confused::confused::confused::confused:

    Ex:- HTC Droid DNA,Butterfly
    Sony Xperia Z,Xperia ZL

    Press Volume Up+Power btn to restart... I dnt know about other models. but, for Xperia P it works.
    11.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,833
    113
    -In Darkness-
    මන් මේ උබලගෙන් අහන්නමයි හිටියෙ...දැන් එන අලුත්ම සුපිරි ෆෝන් වල එන්නෙ නන් රිමූවබල් බැට්ට්‍රි(Non-removable)නෙ බන්...:nerd::nerd::nerd::nerd:ඒ මොකද?ඒක හොඳද?වැරදිලාවත් ස්ටක් උනොත් මොකෝ කරන්නෙ?:sorry::sorry::sorry::confused::confused::confused::confused:

    Ex:- HTC Droid DNA,Butterfly
    Sony Xperia Z,Xperia ZL
    වෙන ඒවල නම් දන් නෑ. හැබැයි නොකියා වල නම් තත්පර 8ක් On කරන button එක ඔබන් හිටියම 3 පාරක් Vibrate වෙලා ඕෆ් වෙනවා. කොහොම Stuck වෙලා තිබ්බත් ඕෆ් වෙන්න හදලා තියෙන්නේ. :yes::yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මන් මේ උබලගෙන් අහන්නමයි හිටියෙ...දැන් එන අලුත්ම සුපිරි ෆෝන් වල එන්නෙ නන් රිමූවබල් බැට්ට්‍රි(Non-removable)නෙ බන්...:nerd::nerd::nerd::nerd:ඒ මොකද?ඒක හොඳද?වැරදිලාවත් ස්ටක් උනොත් මොකෝ කරන්නෙ?:sorry::sorry::sorry::confused::confused::confused::confused:

    Ex:- HTC Droid DNA,Butterfly
    Sony Xperia Z,Xperia ZL

    key combination's are present for both soft reboot and hard reboot :rolleyes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    මන් මේ උබලගෙන් අහන්නමයි හිටියෙ...දැන් එන අලුත්ම සුපිරි ෆෝන් වල එන්නෙ නන් රිමූවබල් බැට්ට්‍රි(Non-removable)නෙ බන්...:nerd::nerd::nerd::nerd:ඒ මොකද?ඒක හොඳද?වැරදිලාවත් ස්ටක් උනොත් මොකෝ කරන්නෙ?:sorry::sorry::sorry::confused::confused::confused::confused:

    Ex:- HTC Droid DNA,Butterfly
    Sony Xperia Z,Xperia ZL

    Power Button එක 20 secs විතර ඔබගෙන හිටපුවම හරි.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මන් මේ උබලගෙන් අහන්නමයි හිටියෙ...දැන් එන අලුත්ම සුපිරි ෆෝන් වල එන්නෙ නන් රිමූවබල් බැට්ට්‍රි(Non-removable)නෙ බන්...:nerd::nerd::nerd::nerd:ඒ මොකද?ඒක හොඳද?වැරදිලාවත් ස්ටක් උනොත් මොකෝ කරන්නෙ?:sorry::sorry::sorry::confused::confused::confused::confused:

    Ex:- HTC Droid DNA,Butterfly
    Sony Xperia Z,Xperia ZL

    Volume up+power will restart or turn off ur fon.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හෙලෝ මචන්ල​, :) මම පලවෙනි ත්‍රෙඩ් එකයි, මේකයි බොහෝ දුරට කියෙව්ව​,:yes::yes: සමාජ සත්කාරයක් රන් වෙනව වගෙ, :cool::cool: එල එල කියහහන්කො, :yes: මාත් මචන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්න කියල බැලුවෙ තව මාසෙකින් විතර​, එතකොට ලෙසටම සෙට් වෙමු :D
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    which one is the best "superuser" or "superSU" ??

    As I read somewhere in xda, Superuser is more stable than SuperSU. But I'm using SuperSU. ;)

    Non-removable battery තියෙන ෆෝන් අව්ලක් නැද්ද මචන්ලා...???:nerd::nerd::nerd:

    මටනම් තවම අවුලක් උනේ නෑ මචන්.​