මම මගේ galaxy S2 i777ට (Android 4.1.2) "Beats Audio™ PRO ★ CYANOGENMOD" App එක install කරල දැන් music මොකුත් play වෙන්නෑනේ. Stuck වෙලා restart වෙනවා music player ගියහම. Audio drivers ආයේ දාන්න වෙයි වගේ. මම app එක uninstall කළත් වෙනසක් නෑ. කොහොමද මේක හදාගන්නේ?![]()
Factory reset කරන්න






මම පලවෙනි ත්‍රෙඩ් එකයි, මේකයි බොහෝ දුරට කියෙව්ව,
