.:: ANDROID වැඩකාරයෝ Part II ::.

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මමනම් use කරන්නේ SuperSU..කොයි එකද හොද කියලනම් දන්නේ නෑ....;)


    As I read somewhere in xda, Superuser is more stable than SuperSU. But I'm using SuperSU. ;)

    mage thibbe superSU. eth ada podi awulak wela firmware eka repair karala ait root kara. dan e para superuser tyenne... :shocked:

    Non-removable battery තියෙන ෆෝන් අව්ලක් නැද්ද මචන්ලා...???:nerd::nerd::nerd:

    awulak na. dan ennema non removable battery tyena phones ne...:)
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    mama me Non-Remo 4n ekak thama use karala nethi nisa ahanne..... ethakota ovage back cover eka galavanna berida bn?

    අනිත් ඒවානම් කොහොමද කියල දන්නේ නෑ මචන්,මගේ තියෙන්නේ xperia S එකක්. ඒකෙනම් ගලවන්න පුළුවන්.
    SIM එක දාන්න තියෙන්නේ back cover ගැලෙව්වට පස්සේ තමා.
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අනිත් ඒවානම් කොහොමද කියල දන්නේ නෑ මචන්,මගේ තියෙන්නේ xperia S එකක්. ඒකෙනම් ගලවන්න පුළුවන්.
    SIM එක දාන්න තියෙන්නේ back cover ගැලෙව්වට පස්සේ තමා.

    Sola eket puluwani. P eke ba.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනිත් ඒවානම් කොහොමද කියල දන්නේ නෑ මචන්,මගේ තියෙන්නේ xperia S එකක්. ඒකෙනම් ගලවන්න පුළුවන්.
    SIM එක දාන්න තියෙන්නේ back cover ගැලෙව්වට පස්සේ තමා.


    Drod DNA, HTC Butterfly,Xperia Z,Xperia ZL kiyana evage kohomada danne neda bn....onna oya tike thamay dena ganna one...:nerd:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Sola eket puluwani. P eke ba.

    :yes::yes:

    imgres


    ඒකෙ SIM එක දාන්න තියෙන්නේ පිටින් නේද? ඒනිසා ඉතින් cover එක ගලවල වැඩකුත් නැහනේ.
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,538
    113
    37.235065, -115.811117
    මම Galaxy S එකක් පාවිච්චි කරන්නෙ.
    මට ඊකට CyanogenMod එක දාගන්න ඕනි.
    රූටින් , රොම්ස් ගෙන නම් මම වෙඩිය දන්නෙ නෑ.
    S එකක් රූට් කරල CyanogenMod දාගෙන ඉන්න යලුවෙක් ලව්ව තමා කරගනන් ඉන්නෙ.
    මම native 3g calls පාවිච්චි කරනව.CyanogenMod එකක් දැම්මොත් native 3g calls පුලුවන් කම නෙති වෙනවලු.
    මම ඉන්ටනෙට් එකෙ හෙම තෙනම බලුව.native 3g calls සපොර්ට් කරන රොම් එකක් නම් හොයා ගනන් බැරි උනා.එහෙම එකක් දන්නවද? ලොකු උදව්වක්
    skype,tango හෙම පාවිච්චි කරන්නෙ නැති පරන නොකියා ෆෝන් වලට තමා 3g calls ගන්න වෙලා තියෙන්නෙ , ඒ නිසා native 3g calls ම ඕනි.
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    maga ray fon ekata sinhala damma eth eka sinhala penna na danna kanak kiynwada khomada karanna kiyala pena widhata

    Uba root kalada? Root kala nam meke mula hariye Dr. NAC dala ati post ekak. Font ekai root explorer ekai.. Root explorer eken system/fonts gihin font1 paste karanna.eta pase restart karana.wade goda. Habai hariyata render wene na. Pillam awul.
     

    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    චිරි චිරි වැස්ස;14246812 said:
    මේ thread එකේ zip වල default password එකම තමා ඕකෙත් තියෙන්නෙ
    Password : chiri chiri

    macho wrong password kiyala enawa...ai ae..