ITN බලු වෙයි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    කිසිදු අධ්‍යනයකින් තොරව ස්වාධින රුපවාහිනිය ඊයේ (10) රාත්‍රී 9:30 පුවත් විකාශය තුලින් රිසානා නෆීක්ගේ ගෙල කපා දමන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ප‍්‍රකාශ කොට ගෙල කපන අවස්ථාවෙ දර්ශනයද රටටම පෙන්වුයේය.

    ඔවුන්ට දශමයක හෝ දැනුමක් තිබුනේනම් අඩුම තරමෙ අදාල වීඩියෝව Upload කල දිනය බලන්නට තිබුණි.වීඩියෝව පහතින් එය Upload කල වසර 2011 ලෙස පැහැදිලිව සටහන්ව ඇත.

    එයට අමතරව වීඩියෝවෙ නම හා විස්තරය අරාබි භාෂාවෙන් ඇතත් එය හරහා පරිවර්තනය කර ගත්තත් මෙය ඉන්දුනීසියානු කතකට අදාල එකක් බවට තහවුරු කරගන්නට තිබුණි.

    මෙම ප‍්‍රවෘත්තිය දුටු රිසානාගේ මව හෝ පවුලේ අයගේ සිත් වේදනාව කොතෙක් දැයි ඔබට සිතාගත හැකිද?

    මිනිසුන්ගේ දුක කඳුළු විකුණා කන රුපවාහිනී නාලිකාවන්ට දැනෙන්න උන්ව නොන්ඩි කරමු.

    Last edited:
  • Jul 6, 2012
    10,684
    2,907
    113
    ඕකුන්ව නෝන්ඩි කරන්න දෙයක් නෑ බං.ඔය බල්ලො හැමදාම කුදීතයි.රෙද්දක් ඇඳගෙන කියන්න පුලුවන් ඒවද බලපං කියන්නෙ.
    අහවල් මහාමාර්ග සංවර්ධනේ:growl:
    උඹ කියන කතාව තනිකර ඇත්ත මචං.ඕනම අම්මා තාත්තා කෙනෙක්ට තමන්ගෙ දරුවා මරණවා කියලා පෙන්නුවම කොච්චර දුකක් ද?ඒකට ආගම් භේදයක් නෑ!
    අපේ මීඩියා කාරයොන්ට මුකුත් ඕනෙ නෑ බං උංට එක දාගන්න තියේ නම් එච්චරයි!:frown:
    කාලකණ්නි හරක්!:growl:
     
    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    කිසිදු අධ්‍යනයකින් තොරව ස්වාධින රුපවාහිනිය ඊයේ (10) රාත්‍රී 9:30 පුවත් විකාශය තුලින් රිසානා නෆීක්ගේ ගෙල කපා දමන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ප‍්‍රකාශ කොට ගෙල කපන අවස්ථාවෙ දර්ශනයද රටටම පෙන්වුයේය.

    ඔවුන්ට දශමයක හෝ දැනුමක් තිබුනේනම් අඩුම තරමෙ අදාල වීඩියෝව Upload කල දිනය බලන්නට තිබුණි.වීඩියෝව පහතින් එය Upload කල වසර 2011 ලෙස පැහැදිලිව සටහන්ව ඇත.

    එයට අමතරව වීඩියෝවෙ නම හා විස්තරය අරාබි භාෂාවෙන් ඇතත් එය හරහා පරිවර්තනය කර ගත්තත් මෙය ඉන්දුනීසියානු කතකට අදාල එකක් බවට තහවුරු කරගන්නට තිබුණි.

    මෙම ප‍්‍රවෘත්තිය දුටු රිසානාගේ මව හෝ පවුලේ අයගේ සිත් වේදනාව කොතෙක් දැයි ඔබට සිතාගත හැකිද?

    මිනිසුන්ගේ දුක කඳුළු විකුණා කන රුපවාහිනී නාලිකාවන්ට දැනෙන්න උන්ව නොන්ඩි කරමු.

    ow bn eka dakka ammatai thaththatai papuwa palenda athi bn... pau bn.. adenava bn :(
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    කතා කරල වැඩක් නෑ. ITN එකේ හින්දි film එකක camera copy එකකුත් පෙන්නුව මතකයි.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ITN තමයි ලංකාවේ තියෙන ගු 60ම චැනල් එක ...
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    yako un kampa wenna one ooka TV eke pennuwa ekata newe..unge labbe agame jaathiye ekekwama amanushika widiyata marapu ekata...meeka lankawe inna hama hambayatama honda paadamak...un meka hamba ratak karanna puluwan taram dagalanawa...eth hamba ratak unoth thathwe dan terenawa athi...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලංකාවේ ඉන්න හොදම පොන්න හැත්ත ඉන්නේ ඔය ITN එකේ,,,,
    හැබැයි ලංකාවේ වැඩියෙන්ම නරබන්නෙත් ඔය පචවාහිනිය.
    ඉතින් ලංකාවේ ඉන්න නපුන්සක රැල ගැනත් හිතාගනිල්ලාකෝ............
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    IC2011ITN654.jpg

    සවාධින රූපවාහිනී
    ...ඔබේ පවුලේ නාලිකාව...

    0002068A.gif

    අම්මගේ රෙද්ද......
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එළකිරි කොල්ලෙක්;14250195 said:
    ඕකුන්ව නෝන්ඩි කරන්න දෙයක් නෑ බං.ඔය බල්ලො හැමදාම කුදීතයි.රෙද්දක් ඇඳගෙන කියන්න පුලුවන් ඒවද බලපං කියන්නෙ.
    අහවල් මහාමාර්ග සංවර්ධනේ:growl:
    උඹ කියන කතාව තනිකර ඇත්ත මචං.ඕනම අම්මා තාත්තා කෙනෙක්ට තමන්ගෙ දරුවා මරණවා කියලා පෙන්නුවම කොච්චර දුකක් ද?ඒකට ආගම් භේදයක් නෑ!
    අපේ මීඩියා කාරයොන්ට මුකුත් ඕනෙ නෑ බං උංට එක දාගන්න තියේ නම් එච්චරයි!:frown:
    කාලකණ්නි හරක්!:growl:

    ඇයි බන් කොල්ලෝ මහරාජාගේ කොටි සිරස යුද්දේ දවස් වල බෝම්බයක් පිපිරිලා කියල පරණ තුවාල කාරයෝ අරන් යන වීඩියෝ රටටම පෙන්නලා මිනිස්සු බය කරේ...උඹලට ඒවා මතක නැද්ද.. එතකොට උන් කාලකන්නි නෙවෙයිද බන්...:D