ඉල්ලන එකක් හුයෙන් ඉල්ලපල්ලා ..



oya me welwata hityoth horen radio ahnwalu achciyemama kawadada horen ahanne![]()


බලපං.. නුවර පාරෙ වෑන් එකක් පියාඹලා වගේ ගිහිං කියලා කව්රු හරි කිව්වොත්![]()


මට බෑ... මම අද ගොඩ කියල කිඹුලයි ජයයි දෙන්නම කීව...ඕක දැං පරණයි.. හිනා ගියෙ නෑ බං.. ලිදේ පැනපං![]()
පට්ට මචන්, කියල නිම කරන්න බැ මේකේ වටිනාකම.




උඹ අද මියුරු ගීසරේ මොනවා කියවයිද sure නෑ බන්.....වයිෆුයිත් උඩ ගියා.....!!![]()



lassna handhaආහ්හ් එල එල
අද විතරක් නෙමේ මීට කලින් දවස් වලත් උඹේ avatar එක දාලා තියනවා.
සමහර විට රේඩියෝ නිසා වෙන්න ඇති
