බොරු කියන්නෙ මොකටද මං ලග හිටියා නං කැටපිලර් එකක් දාන්නෙබලපන්කෝ මූ කියන කතාව..... අපි අනුන්ගේ ලව් සීන් වලට උදැල්ල දාන්නේ නෑ යකෝ..... බොක්කෙන්ම සප් එක දෙනවා......

බොරු කියන්නෙ මොකටද මං ලග හිටියා නං කැටපිලර් එකක් දාන්නෙබලපන්කෝ මූ කියන කතාව..... අපි අනුන්ගේ ලව් සීන් වලට උදැල්ල දාන්නේ නෑ යකෝ..... බොක්කෙන්ම සප් එක දෙනවා......

පූස්;14251593 said:මෙන්න මුගෙ බේබදු කම පටන් ගත්ත පළවෙනි දවසලු.
සැසාට හොඳක් කරන්න ගියත් උඹට ඒක වැරදියටනේ පේන්නේ.....අඩෝ තොට දෙනවා දැන් 921 විසික් වෙන්න .... බාවනවා යකෝ ගමම

chuty nattak tyeno puss'
![]()

එක අකුරක් වැරදුනාටමම හිතුවා හරි.......
අදත් දාලා..................![]()

hm matkadha sankalpaya api set eka sammdam wela kudayk aran dunna muta mulma radio show walaඅපි දාපු උදැල්ලක් නෑ කිඹුල් අයියේ.....
ඌමනේ ගම කා ගත්තේ..... අර කෙල්ලට කුඩයක් ගිහින් දෙන්න කියලා අපි කොච්චර කිව්වද.....
ඌ ගණන් ගත්තේ නෑනේ....
.kohedha mu ekawath gihin dunne naene