අනේ ෆල ෆල යන්න......
උඹල උදැල්ල දැම්මෙ නැත්තං ඌ ගොඩ.............
දැං පේනව නේ ........හොටු පෙර පෙර ඉන්න හැටි..........
උඹල ගෙ උදැල්ලේ ආනුභාවයෙන්.....................![]()
මම අනුමත කරමි කිඹුලා අය්යේසසා සුබාවිත වෙලා නේ....
palaweni love eka gana mama e kiwwa hatiමොකද බන් මූන අදවෙලා.....

බුහාහාහාහාඅනේ ෆල ෆල යන්න......
උඹල උදැල්ල දැම්මෙ නැත්තං ඌ ගොඩ.............
දැං පේනව නේ ........හොටු පෙර පෙර ඉන්න හැටි..........
උඹල ගෙ උදැල්ලේ ආනුභාවයෙන්.....................![]()

අපි දාපු උදැල්ලක් නෑ කිඹුල් අයියේ.....අනේ ෆල ෆල යන්න......
උඹල උදැල්ල දැම්මෙ නැත්තං ඌ ගොඩ.............
දැං පේනව නේ ........හොටු පෙර පෙර ඉන්න හැටි..........
උඹල ගෙ උදැල්ලේ ආනුභාවයෙන්.....................![]()
සසා සුබාවිත වෙලා නේ....වරදක් නෑ මමත් හොදින් අයියේ
මම හිතුවා හරි.......එදා හරී ලස්සනට ඉර පායලා තිබුන දවසක්....
මං අපේ කාර්්‍යාල මිතුරෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වෙමින් හිටියෙ...
ඒ අතරෙදි තමයි මං එයාව ඉස්සෙල්ලම දැක්කෙ...
උමලට කියන්න මචං.. ප්‍රථම බැල්මෙංම මං මුලපත් වෙලා ගියා...
එයාගෙ ගෙල වටෙං සිහින් දිය බිදු දෙක තුනං ගලං යද්දි... මට ඒවා සීතලට ලෙවකන්න හිතුනා...
එයා මට ඇවිත් එයා එක්ක කුලුපග වෙන්න වෙන්න වගේ කියලා ඇරයුම් කරනවා...
.

එදා හරී ලස්සනට ඉර පායලා තිබුන දවසක්....
මං අපේ කාර්්‍යාල මිතුරෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වෙමින් හිටියෙ...
ඒ අතරෙදි තමයි මං එයාව ඉස්සෙල්ලම දැක්කෙ...
උමලට කියන්න මචං.. ප්‍රථම බැල්මෙංම මං මුලපත් වෙලා ගියා...
එයාගෙ ගෙල වටෙං සිහින් දිය බිදු දෙක තුනං ගලං යද්දි... මට ඒවා සීතලට ලෙවකන්න හිතුනා...
එයා මට ඇවිත් එයා එක්ක කුලුපග වෙන්න වෙන්න වගේ කියලා ඇරයුම් කරනවා...
ඉතිං මං ගියා...
ඔහොම ටික වෙලාවක් ගියා....
මං ටිකින් ටික ටිකින් ටික එයාගෙ රස බැලුවා... ටික වෙලාවකිං වේටර් කෙනෙක් මගෙ ලගට ඇවිත් ඇහුවා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සර්.. තව කූල් බියර් එකක් ගේන්නද කියලා.

අපි දාපු උදැල්ලක් නෑ කිඹුල් අයියේ.....
ඌමනේ ගම කා ගත්තේ..... අර කෙල්ලට කුඩයක් ගිහින් දෙන්න කියලා අපි කොච්චර කිව්වද.....
ඌ ගණන් ගත්තේ නෑනේ....