2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සසා බය වෙන්න එපා මේ ගස් ගෙම්බෝ ගැන මම බලාගන්නම්

    redi galawanawa danagan.......:growl:
    73.gif
    73.gif
    73.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14251528 said:
    මුස්තාපා මුස්තාපා ඩෝන්ට් වෝරි මුස්තාපා
    කාලම් නම් තෝසන් මුස්තාපා
    ජ‍යාට මල පැනලා ඉන්නේ....පරෙස්සමෙන් හිටපන් හොඳේ.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලපන්කෝ මූ කි‍යන කතාව..... අපි අනුන්ගේ ලව් සීන් වලට උදැල්ල දාන්නේ නෑ ‍යකෝ..... බොක්කෙන්ම සප් එක දෙනවා......
    අනේ ෆල ෆල යන්න......
    උඹල උදැල්ල දැම්මෙ නැත්තං ඌ ගොඩ.............
    දැං පේනව නේ ........හොටු පෙර පෙර ඉන්න හැටි..........
    උඹල ගෙ උදැල්ලේ ආනුභාවයෙන්.....................:growl::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එදා හරී ලස්සනට ඉර පායලා තිබුන දවසක්....
    මං අපේ කාර්්‍යාල මිතුරෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වෙමින් හිටියෙ...
    ඒ අතරෙදි තමයි මං එයාව ඉස්සෙල්ලම දැක්කෙ...
    උමලට කියන්න මචං.. ප්‍රථම බැල්මෙංම මං මුසපත් වෙලා ගියා...
    එයාගෙ ගෙල වටෙං සිහින් දිය බිදු දෙක තුනං ගලං යද්දි... මට ඒවා සීතලට ලෙවකන්න හිතුනා...
    එයා මට ඇවිත් එයා එක්ක කුලුපග වෙන්න වෙන්න වගේ කියලා ඇරයුම් කරනවා...

    ඉතිං මං ගියා...

    ඔහොම ටික වෙලාවක් ගියා....
    මං ටිකින් ටික ටිකින් ටික එයාගෙ රස බැලුවා... ටික වෙලාවකිං වේටර් කෙනෙක් මගෙ ලගට ඇවිත් ඇහුවා...
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .

    සර්.. තව කූල් බියර් එකක් ගේන්නද කියලා.
     
    Last edited: