ඒක තමයි මං අර කිව්ව විදිහට පරණ පිනක් වැඩ කරලා තියෙනවාඇයි කිඹුලෝ මම ඒකිට බෝධියට යමු කිව්වෙ...![]()




පාටියක් දාමු

ඒක තමයි මං අර කිව්ව විදිහට පරණ පිනක් වැඩ කරලා තියෙනවාඇයි කිඹුලෝ මම ඒකිට බෝධියට යමු කිව්වෙ...![]()





mama hithuwe kalaniyi giyhma withrayi oka wenne kiyalaදෙන්නෙක් කළුතර ගියොත් ඉස් ඉස්සෙල්ල ම ඒක පවතින්නේ නෑ කියල කියන්නේ..........![]()

මම නම් අද බොන්නෙම නෑ කියලා හිතාගෙන හිටියේ.....බොන්න තියා කන්නවත් සල්ලි නෑ බන්.....මට බොන්න ඕන.....
මං මේ ටික ස්කිප් කරලා අර ඩෙල්මා ගැනයි.. රෙක්සා ගැනයි මං ගැනයි කියනවා කිව්ව වෙලාවට එන්නං...
මේ හරිය මට සෙට් වෙන් නෑ වගේ..![]()
ඒක තමයි මං අර කිව්ව විදිහට පරණ පිනක් වැඩ කරලා තියෙනවා
පාටියක් දාමු![]()
sentimental wadida???
aulak na api okkoma innawane
adanawanam okkoma ekata adamu
පිස්සුද බං.. මොකට අඩනවද ? 
කැලණියෙත් එහෙම සීන් එකක් තියනවද බන්.....mama hithuwe kalaniyi giyhma withrayi oka wenne kiyala![]()



මම නම් අද බොන්නෙම නෑ කියලා හිතාගෙන හිටියේ.....බොන්න තියා කන්නවත් සල්ලි නෑ බන්.....

කැළණිය ගියොත් කියලයි මම අහල තියෙන්නේ...දෙන්නෙක් කළුතර ගියොත් ඉස් ඉස්සෙල්ල ම ඒක පවතින්නේ නෑ කියල කියන්නේ..........![]()


mamanam first radio thread wala seen eka kiyala athiගොඩක් අයගෙ ජීවිතවලනම් ඉතින් මතක් කරන්න අකමැති වෙන සිද්දියක් කියලයි ත්රේඩ් එක බැලුවහමනම් පේන්නෙ.

මගෙ යාළුවෙක් එයාගෙ ගෑණු ළමයව හැමදාම හම්බෙන්න ගියෙ කැළනි පන්සල ලගට...mama hithuwe kalaniyi giyhma withrayi oka wenne kiyala![]()
