2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහා සුළගක් වෙලා නුඹ වෙතට නොඑන්ම්
    සුසුම් රැල්ලක් වෙලා පාව එන්නම් ළදේ
    සමු අරං ඔහු වෙතින් නෙත් කොනින් අමතමින්
    ඒ සුසුම උනුසුමේ නිමේශයකට රැදෙන්

    මහා වැස්සක් වෙලා නුඹට කරදර නොකර
    වැහි බින්දුවක් වෙලා වැටෙන්නෙමි කොපුල මත
    මද අදුරු මේ රැයේ සීතලේ ගුලි වෙලා
    වැහි බිදුව උනුසුමේ නිමේෂයකට රැදෙන්

    සද එළිය නොවෙන්නෙමි ඔබේ ලොව එකළු කළ
    පුංචි තරුවක් වෙලා එබෙන්නෙමි ඔබෙ වතට
    ගොර බිරම් අදුර මැද එළි සොයන නිමේෂයෙ
    තරු එළිය උනුසුමේ නිමේෂයකට රැදෙන්

    හදවත ම නොඉල්ලමි අසාධාරණ ලෙසින්
    තිතක් වැනි පොඩි ඉඩක සිටින්නම් සැගවිලා
    සුසුමකට සසල වන
    වැහි පොදින් කිති කැවෙන
    තරුවකින් එළිය වෙන
    පුංචි ඉඩ ලස්සනයි................
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    Emoticons%20(143).gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :sorry: පුලුවං තරං උත්සහා කලා ශෝ එක අහං ඉන්න..
    සමාවෙයං සස්ලිට්... තවත් නං බෑ...
    මං යන්නං.. උඹට ජය...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලුතර බෝධි‍යේ කතාව දන්න කෙනෙක් කි‍යපල්ලකෝ......නොදන්න අ‍ය ගොඩක් ඉන්නවා වගේ.......