2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි කිඹුලෝ මම ඒකිට බෝධියට යමු කිව්වෙ...
    00020461.gif
    ඒක තමයි මං අර කිව්ව විදිහට පරණ පිනක් වැඩ කරලා තියෙනවා :yes::yes:;):D
    පාටියක් දාමු :cool:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මං මේ ටික ස්කිප් කරලා අර ඩෙල්මා ගැනයි.. රෙක්සා ගැනයි මං ගැනයි කියනවා කිව්ව වෙලාවට එන්නං...
    මේ හරිය මට සෙට් වෙන් නෑ වගේ.. :sorry:

    sentimental wadida???

    aulak na api okkoma innawane

    adanawanam okkoma ekata adamu
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මහෝඝය විය නුබේ සෙනෙහස

    මගේ ජීවිතේ ඔරුව පැදයන

    සිහිල් දියවර නුබම විය මට

    ගමන් වෙහෙසට පවස සිඳලන

    ගතත් සරසා සිතත් සරසන

    කෙසේ හැර යාමද මම නුබ

    මගේ දිවියම නුබම වූ විට,

    ඉතින් පවසමි නොකී රහසක්

    සෙමෙන් මුමුණා නුබේ සවනට

    එදා ,අද ,හෙට හැම භවයකම

    නුබට පමණයි ආදරේ මම.....

    මේක මගේ පරණ ත්රෙඅඩ් එකක දැම්ම එකක්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගොඩක් අයගෙ ජීවිතවලනම් ඉතින් මතක් කරන්න අකමැති වෙන සිද්දියක් කියලයි ත්‍රේඩ් එක බැලුවහමනම් පේන්නෙ.
    mamanam first radio thread wala seen eka kiyala athi:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mama hithuwe kalaniyi giyhma withrayi oka wenne kiyala:D
    මගෙ යාළුවෙක් එයාගෙ ගෑණු ළමයව හැමදාම හම්බෙන්න ගියෙ කැළනි පන්සල ලගට...
    ඔන්න ගිය මැයි මාසෙ බැන්දා :cool: