මේ මගුල් අස්සේ මේ පොලොස්කොට්ටෝරුවා පෝස්ට් උස්සනවා.....අනිවා අයියේ....ප්රශ්න තියන මනුස්සයට තමයි ඒකේ දුක දැනෙන්නේ.....

අනිවා අයියේ....ප්රශ්න තියන මනුස්සයට තමයි ඒකේ දුක දැනෙන්නේ.....
.. උ දන්නේ මැරෙනකන් කැන්සර් එකක් කියල.... පාර්ක් එකේදී කෙල්ල නැති උනේ...විරහා සීන්,දුක් සීන්,බූට් සීන්.. හැම තිස්සෙම මතක් කර කර වද වෙන්න ඕන නෑ නේද..
හරි මට මෙහෙම දෙයක් මෙන්න මේ කාලෙදි උනා...
දුක හිතුනා තමයි... ඒත් ඊට වඩා දෙයක් නෑ.. කියලා හිතලා වෙන දෙයක් ගැන හිත යොමු කරන්න බැරි ඇයි ?
බැරි නෑ පුලුවං... වලේ හිටියොත් වලේමයි.. එත් ගොඩ ඇවිත් බැලුවම ලෝකෙ කොච්චර දේවල් තියෙනවද තව කියලා හිතෙයි...
ඔන්න විරහව ගැන මං දැන් දරන මතය..
එච්චරයි![]()

api hamoma taama jiwat wela innawane banz 

යකෝ.... ලව් ලව් ලව් ලව්....
කාලීන සීන් කථා කරන් නැද්ද අද... අර දැරීවි මරපු එක ගැන කථා කරන් නැද්ද ?![]()
විරහා සීන්,දුක් සීන්,බූට් සීන්.. හැම තිස්සෙම මතක් කර කර වද වෙන්න ඕන නෑ නේද..