2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනිවා අ‍යි‍යේ....ප්‍රශ්න ති‍යන මනුස්ස‍යට තම‍යි ඒකේ දුක දැනෙන්නේ.....
    මේ මගුල් අස්සේ මේ පොලොස්කොට්ටෝරුවා පෝස්ට් උස්සනවා.....:growl::growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විරහා සීන්,දුක් සීන්,බූට් සීන්.. හැම තිස්සෙම මතක් කර කර වද වෙන්න ඕන නෑ නේද..
    හරි මට මෙහෙම දෙයක් මෙන්න මේ කාලෙදි උනා...
    දුක හිතුනා තමයි... ඒත් ඊට වඩා දෙයක් නෑ.. කියලා හිතලා වෙන දෙයක් ගැන හිත යොමු කරන්න බැරි ඇයි ?
    බැරි නෑ පුලුවං... වලේ හිටියොත් වලේමයි.. එත් ගොඩ ඇවිත් බැලුවම ලෝකෙ කොච්චර දේවල් තියෙනවද තව කියලා හිතෙයි...

    ඔන්න විරහව ගැන මං දැන් දරන මතය..
    එච්චරයි :yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    41.gif
    41.gif
    41.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අනිවා අ‍යි‍යේ....ප්‍රශ්න ති‍යන මනුස්ස‍යට තම‍යි ඒකේ දුක දැනෙන්නේ.....

    මගේ යාලුවෙක් ඉන්නවා උගේ කෙල්ල උගේ උකුල උඩ ඔලුව තියාගෙන නැති උනේ.... :( :( :( :( .. උ දන්නේ මැරෙනකන් කැන්සර් එකක් කියල.... පාර්ක් එකේදී කෙල්ල නැති උනේ...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    විරහා සීන්,දුක් සීන්,බූට් සීන්.. හැම තිස්සෙම මතක් කර කර වද වෙන්න ඕන නෑ නේද..
    හරි මට මෙහෙම දෙයක් මෙන්න මේ කාලෙදි උනා...
    දුක හිතුනා තමයි... ඒත් ඊට වඩා දෙයක් නෑ.. කියලා හිතලා වෙන දෙයක් ගැන හිත යොමු කරන්න බැරි ඇයි ?
    බැරි නෑ පුලුවං... වලේ හිටියොත් වලේමයි.. එත් ගොඩ ඇවිත් බැලුවම ලෝකෙ කොච්චර දේවල් තියෙනවද තව කියලා හිතෙයි...

    ඔන්න විරහව ගැන මං දැන් දරන මතය..
    එච්චරයි :yes:

    මම දරන්නෙත් බොහෝ දුරට මේ අදහසමයි...
    :yes::yes::yes::yes::yes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Dan Duk una ati ban :yes::yes::yes: api hamoma taama jiwat wela innawane banz :):):)
    Mata Duka nati karaganna song 1k one.....:yes::yes::yes:

    Part Time Lover - ND, Kaizer Kaiz & Lil NeO song 1 dennako.......:lol::lol::lol:

    91.gif
    91.gif
    91.gif
    91.gif
    91.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යකෝ.... ලව් ලව් ලව් ලව්....

    කාලීන සීන් කථා කරන් නැද්ද අද... අර දැරීවි මරපු එක ගැන කථා කරන් නැද්ද ? :nerd::nerd:
    :sorry:

    ගල් හිත් කියල කියාගන්න, අඟවන හිතක් වුණත්, අමනුෂ්‍යය කියල ගැනෙන හිතක් වුණත් ආදරය කියන තැනදි සංවේදී වෙනව. ඉතින් ආදරය ගැන කතා කරද්දි ඔය කාලීන හැමදේට ම මුල් වෙන හිත ගැඹුරින් විවරණය කරන්න පුළුවන්නෙ.
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    විරහා සීන්,දුක් සීන්,බූට් සීන්.. හැම තිස්සෙම මතක් කර කර වද වෙන්න ඕන නෑ නේද..
    හරි මට මෙහෙම දෙයක් මෙන්න මේ කාලෙදි උනා...
    දුක හිතුනා තමයි... ඒත් ඊට වඩා දෙයක් නෑ.. කියලා හිතලා වෙන දෙයක් ගැන හිත යොමු කරන්න බැරි ඇයි ?
    බැරි නෑ පුලුවං... වලේ හිටියොත් වලේමයි.. එත් ගොඩ ඇවිත් බැලුවම ලෝකෙ කොච්චර දේවල් තියෙනවද තව කියලා හිතෙයි...

    ඔන්න විරහව ගැන මං දැන් දරන මතය..
    එච්චරයි :yes:

    sira katawa.........:yes::yes::yes::yes: