XP හෙල්ප්

577

Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    මෙන්න මේක හැම තිස්සෙම එනවා. නතර කරන්නේ කොහොමද?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    අපො උඹ 3rd Party Malware Remover එකක් දාං වගේ බං. Location එකට ගිහින් Delete කරල බලපන්.
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මචන් ඔය කලින් හොදට තිබ්බ *.VBS ෆ්යිල් එකක Script එක අවුල් වෙලා වැඩ කරන්නෙ නෑ... ඒ *.VBS ෆයිල් එක PcMover සොෆ්ට්වෙයා ඒ කේ ෆයිල් එකක් වගේ පේන්නෙ... PcMover සොෆ්ට්වෙයා එක ආයේ ඉන්ස්ටෝල් කරලා බලන්න...

    :):):):):):):):):):):)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    අපො උඹ 3rd Party Malware Remover එකක් දාං වගේ බං. Location එකට ගිහින් Delete කරල බලපන්.

    මචන් ඔය කලින් හොදට තිබ්බ *.VBS ෆ්යිල් එකක Script එක අවුල් වෙලා වැඩ කරන්නෙ නෑ... ඒ *.VBS ෆයිල් එක PcMover සොෆ්ට්වෙයා ඒ කේ ෆයිල් එකක් වගේ පේන්නෙ... PcMover සොෆ්ට්වෙයා එක ආයේ ඉන්ස්ටෝල් කරලා බලන්න...

    :):):):):):):):):):):)

    :eek::eek::eek:
    මම දාපු මගුලක් නෑ බං. ලගදී එකෙක් පරණ හාඩ් එකක් අරන් ආවා. ඒක ගහපු දවසේ ඉදන් තමයි ලෙඩේ ආවේ. වයිරස් ගාඩ් එකට අහුවෙන්නෙත් නෑ නේ බං.:sorry::sorry:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    run-->msconfig gahala startup eke ohoma ekak thiyenawa nam ain karala danna.eta passe oka thiyana thanin delete karanna..
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    run-->msconfig gahala startup eke ohoma ekak thiyenawa nam ain karala danna.eta passe oka thiyana thanin delete karanna..
    11.gif
    11.gif
    11.gif
    11.gif