මෙන්න මේක හැම තිස්සෙම එනවා. නතර කරන්නේ කොහොමද?
577 Well-known member Feb 18, 2009 6,990 1,293 113 Kandy Jan 12, 2013 #1 මෙන්න මේක හැම තිස්සෙම එනවා. නතර කරන්නේ කොහොමද?
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Jan 12, 2013 #2 වීබීඑස් එකක් රන් වෙන්නේ ලොකේශන් එකට ගිහින් ඩිලීට් කරල දාපන් හරියයි සමහරවිට
dilshan87 Well-known member Apr 1, 2008 11,188 1 6,247 113 Sri Lanka Jan 12, 2013 #3 අපො උඹ 3rd Party Malware Remover එකක් දාං වගේ බං. Location එකට ගිහින් Delete කරල බලපන්.
sunjayasri Well-known member Apr 29, 2009 1,054 238 63 Srilanka Jan 12, 2013 #4 මචන් ඔය කලින් හොදට තිබ්බ *.VBS ෆ්යිල් එකක Script එක අවුල් වෙලා වැඩ කරන්නෙ නෑ... ඒ *.VBS ෆයිල් එක PcMover සොෆ්ට්වෙයා ඒ කේ ෆයිල් එකක් වගේ පේන්නෙ... PcMover සොෆ්ට්වෙයා එක ආයේ ඉන්ස්ටෝල් කරලා බලන්න...
මචන් ඔය කලින් හොදට තිබ්බ *.VBS ෆ්යිල් එකක Script එක අවුල් වෙලා වැඩ කරන්නෙ නෑ... ඒ *.VBS ෆයිල් එක PcMover සොෆ්ට්වෙයා ඒ කේ ෆයිල් එකක් වගේ පේන්නෙ... PcMover සොෆ්ට්වෙයා එක ආයේ ඉන්ස්ටෝල් කරලා බලන්න...
577 Well-known member Feb 18, 2009 6,990 1,293 113 Kandy Jan 12, 2013 #5 dilshan87 said: අපො උඹ 3rd Party Malware Remover එකක් දාං වගේ බං. Location එකට ගිහින් Delete කරල බලපන්. Click to expand... sunjayasri said: මචන් ඔය කලින් හොදට තිබ්බ *.VBS ෆ්යිල් එකක Script එක අවුල් වෙලා වැඩ කරන්නෙ නෑ... ඒ *.VBS ෆයිල් එක PcMover සොෆ්ට්වෙයා ඒ කේ ෆයිල් එකක් වගේ පේන්නෙ... PcMover සොෆ්ට්වෙයා එක ආයේ ඉන්ස්ටෝල් කරලා බලන්න... Click to expand... මම දාපු මගුලක් නෑ බං. ලගදී එකෙක් පරණ හාඩ් එකක් අරන් ආවා. ඒක ගහපු දවසේ ඉදන් තමයි ලෙඩේ ආවේ. වයිරස් ගාඩ් එකට අහුවෙන්නෙත් නෑ නේ බං.
dilshan87 said: අපො උඹ 3rd Party Malware Remover එකක් දාං වගේ බං. Location එකට ගිහින් Delete කරල බලපන්. Click to expand... sunjayasri said: මචන් ඔය කලින් හොදට තිබ්බ *.VBS ෆ්යිල් එකක Script එක අවුල් වෙලා වැඩ කරන්නෙ නෑ... ඒ *.VBS ෆයිල් එක PcMover සොෆ්ට්වෙයා ඒ කේ ෆයිල් එකක් වගේ පේන්නෙ... PcMover සොෆ්ට්වෙයා එක ආයේ ඉන්ස්ටෝල් කරලා බලන්න... Click to expand... මම දාපු මගුලක් නෑ බං. ලගදී එකෙක් පරණ හාඩ් එකක් අරන් ආවා. ඒක ගහපු දවසේ ඉදන් තමයි ලෙඩේ ආවේ. වයිරස් ගාඩ් එකට අහුවෙන්නෙත් නෑ නේ බං.
577 Well-known member Feb 18, 2009 6,990 1,293 113 Kandy Jan 12, 2013 #6 You have given out too much Reputation in the last 24 hours, try again later
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jan 12, 2013 #7 .. http://www.combofix.org/ Click to expand...
*danushka* Well-known member Oct 15, 2007 13,922 1,098 113 Hali-ela Jan 12, 2013 #8 run-->msconfig gahala startup eke ohoma ekak thiyenawa nam ain karala danna.eta passe oka thiyana thanin delete karanna.. Last edited: Jan 12, 2013
run-->msconfig gahala startup eke ohoma ekak thiyenawa nam ain karala danna.eta passe oka thiyana thanin delete karanna..
577 Well-known member Feb 18, 2009 6,990 1,293 113 Kandy Jan 12, 2013 #9 *danushka* said: run-->msconfig gahala startup eke ohoma ekak thiyenawa nam ain karala danna.eta passe oka thiyana thanin delete karanna.. Click to expand...
*danushka* said: run-->msconfig gahala startup eke ohoma ekak thiyenawa nam ain karala danna.eta passe oka thiyana thanin delete karanna.. Click to expand...