Phone, Game, Torrent, Android, PC Game HELP

Toothbrush

Member
Jan 8, 2013
61
10
0
මචං මට Mobile phone එකෙන් Game Download කර ගන්න විදිහ දැන ගන්න ඕනා. දන්න කෙනෙක් පොඩි Help එකක් දෙන්න. මට Download ගන්න ඕනේ Size එක 1 GB 2GB වගේ ඒවා. මම Download කරන්නේ නම් Phone එකෙන්මයි. Android Market එකට ගියහම චුට්ටි චුට්ටි Game නම් තියනවා නිකන් Download කර ගන්න පුලුවන්. ඒ වුනාට Android Market එකෙන් Size එක 1 GB 2GB වගේ Game කරන්න ගියහම සල්ලි ඉල්ලනවා. ඉතින් මචා අපි කවදද සල්ලි දීලා Game Download කලේ. මම Torrent එකේ Search කලා. එකේ නම් මට ඕන කරන Game ටික තියනවා ඒ වුනාට seen එක තියෙන්නේ ඒවා PC Game . ඒක නිසා මම Download කරේ නෑ. ඉතින් මට දැන ගන්න ඕනා,
ඒ PC Game Download කලොත් Phone එකෙන් ඒක ගහන්න පුලුවන්ද?
බැරිනම් විකල්පයක් තියනවද?
එහෙමත් නැත්නම් Torrent එකෙන් හැර සල්ලි නොදී Game Download කරන්න Web site එකක් තියනවද?
තියනවා නම් Download කරන්නේ කොහොමද?

මට සුට්ටි උදව්වක් කරන්න ඉතින් දන්න අය. නොදන්න කස්ටිය Bump එකකින් සහයෝගයක් දක්ක්වන්න.
 

ArcVen

Banned
Jan 7, 2013
103
10
0
PC games mobile eke play karanna baha machan. A unata mobile games PC ekata download karala Mobile ekata transfer karala play karanna puluwan
 

Toothbrush

Member
Jan 8, 2013
61
10
0
PC games mobile eke play karanna baha machan. A unata mobile games PC ekata download karala Mobile ekata transfer karala play karanna puluwan

එහෙම නැතුව mobile එකට කෙලින්ම බාන්න ඔනේ බන් :(
 

Toothbrush

Member
Jan 8, 2013
61
10
0
game 1k select karagena 1 google search karala apk 1 hoyaganna
install karala data download karanna
man asphalt 6 ehema download kala prashnayak une ne....

pc 1en download karaganna 1 lesie
gameloft games download karanna චිරි චිරි වැස්ස sahodaraya daapu post 1k menna
http://www.elakiri.com/forum/showpost.php?p=14237732&postcount=766

අය්යෝ ඔච්චර කට්ටක් කන්න ඕනද බන් ගේමක් ගහන්න.:shocked: මම නම් ඕවා දන්නේ නෑ බන්.:no: ඇත්තටම ඔයිට වැඩිය සරල සහා ලේසි විදිහක් නැද්ද බන්.:(:sorry: මට උඹ කියපු ටික ග්‍රීක් වගේ:sorry:
 

deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
අය්යෝ ඔච්චර කට්ටක් කන්න ඕනද බන් ගේමක් ගහන්න.:shocked: මම නම් ඕවා දන්නේ නෑ බන්.:no: ඇත්තටම ඔයිට වැඩිය සරල සහා ලේසි විදිහක් නැද්ද බන්.:(:sorry: මට උඹ කියපු ටික ග්‍රීක් වගේ:sorry:

macho me thread wala balanna games apps sahenna tiyenawa

.:: ANDROID වැඩකාරයෝ Part II ::.
http://www.elakiri.com/forum/showthread.php?t=1519183

ANDROID-APPS(UPDATING)
http://www.elakiri.com/forum/showthread.php?t=1506666

meetawada lesi widiyaknan etin links tika hoyan download karaganna wenawa

blackmart alpha
http://www.mediafire.com/?c37dad6c6hmkt2k

meken salli deela ganna tiyena godak apps games free download karaganna puluwan