සල්ලි වලින් ගන්න පුළුවන් වටිනාම දේවල්

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    කෑම control කරලා ගියාම සැහෙන්න හැදෙනවනේ.
    උඹට body building කරන්නද ඕන ශේප් ඇඟක් හදාගන්නද. දෙවනි එකට හිතන තරං වියදමක් යන්නෙ නැහැ. කෑම වලට වියදමක් යනවා ඒත් ඒක මහලොකු වියදමක් නෙමෙයි

    මගේ වියදම මෙහෙමයි
    ජිම් එකට 20යි. මේක ඉතිං පොඩ්ඩක් හොඳ එකක් සහ ගෙදර ලඟ නිසා මේ ගාන ගෙවනවා. ඒ උනාට මම කලින් ගියපු එකට 6000යි ගෙවුවෙ මාසෙට. තියන බඩු වල එහෙම ලොකු වෙනසක් නැහැ
    විශේශයෙන්ම කෑම වලට කියලා සතියට 8000ක් වගේ යනවා ඇත්තෙ. චිකන්, බිත්තර සහ බීෆ් වගේ ඒවට.
    හැබැයි මම මුල් කාලෙ ඒකට වියදම් කරෙත් නැහැ පුස්සැල්ලා එකෙන් චිකන් ඩ්‍රම්ස්ටික් පැකට් තියනවා කිලෝ දෙක හමාර වගේ ඒකක් ගන්නවා ඒකෙන් සතියක් විතර කනවා, තව පොලෙන් එලවලු ගන්නවා ඒව තම්බලා කනවා. ඒ දෙක කරලා ඇඟ සැහෙන්න ශේප් එකකට ගත්තා දවසක් ඇර දවසක් ජිම් එකට ගිහින්.

    මම පටන් ගනිපු කාලෙ
    ජිම් එකට මාසෙට 6000යි
    කෑම වලට මාසෙට 12000ක් වගේ වියදම් කරන්න ඇත්තෙ, එහෙම කරලා හොඳ ප්‍රෝග්‍රස් එකක් තිබුනා


    මොනවද යකෝ මාසෙට ලක්ශ දෙකක කන්නෙ. උඹලා බං හැමදේම ගැන හිතන්නෙ සල්ලි නැති නිසා කරන්න බැහැ කියලා
    සල්ලි නැතුව කරන්න පුලුවන් දේවල් ටික ට්‍රයි කරන්නෙවත් හිතන්නෙවත් නැහැ
    Anga hadanawa = Body Building and healthy shape ekata innawa kiyanne godak wenas dekak..

    Protein nathuwath muscular build ekak ena kaapiri genetics naththan wiyadam nokara boby Building karanna ba..
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    ඔය පැකට් එකේ එන එක හොද ද ?

    ඩ්‍රම්ස් ටික් වල මස් අඩු නැද්ද බං.

    කීයද ඕක.

    හෝල් චිකන් කනවට වඩා ලාබද.
    පුස්සැල්ලා එකෙන් චිකන් ඩ්‍රම්ස්ටික් පැකට් තියනවා කිලෝ දෙක හමාර වගේ ඒකක් ගන්නවා ඒකෙන් සතියක් විතර කනවා,
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,001
    113
    ඔය පැකට් එකේ එන එක හොද ද ?

    ඩ්‍රම්ස් ටික් වල මස් අඩු නැද්ද බං.

    කීයද ඕක.

    හෝල් චිකන් කනවට වඩා ලාබද.
    අනික්වට වඩා මට මේක දිගට කන්න පුලුවන්.
    නැත්තං හැමදාම චිකන්ම කද්දි එපා වෙනවානේ
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    හොද කාර් එකක්

    Gaming pc

    Laptop

    Samsung s24

    Home theater

    JBL party box

    Good quality tree house

    Vacation with GF

    Vacation with sparewheel 😐

    Books, lots of books.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    අනික්වට වඩා මට මේක දිගට කන්න පුලුවන්.
    නැත්තං හැමදාම චිකන්ම කද්දි එපා වෙනවානේ
    මේක ගනන් ද . කීයද බන්.
    whole chiken නම් 1280 ගානේ දෙන්නෙ.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    ටිකක් වැඩිපුර සල්ලි තියනකොට එකෙන් උපරිම සතුටක් ලැබෙන්න කරන්න ගන්න පුළුවන් දේවල් මොනාද?
    මට නම්
    gaming PC එකක් ගහනවා
    සිරාම TV එකක් එක්ක home threater එකක් ගහනවා
    travel කරනවා
    සමහරුන්ට නිලියක් එක්ක රැයක් වෙන්නත් පුළුවන්.. උඹලට මොනාද?
    නිවී සැනසිල්ලෙ හිටපන්,
    සල්ලි නැති දුප්පති ගම්වල ළමයි හොයගෙන ගිහිං උදව් කරපල්ලා ඉගෙන ගන්න කන්න බොන්න ඉන්න හිටින්න පුලුවන් විදිහට (ඒවයින් තරම් හිත් සැහැල්ලු වෙන දෙයක් නැහැ මේවා පින්..පින් කරන්න කියල තියෙන්නේ!)
    අනිත් හැමදේම කොයිවෙලේ කැඩෙයිද හොරැ ගෙනියයිද දන්නේ නැහැ මැරෙන වෙලාවට ඕවා උස්සන් යන්න බැනේ අනික ගේමක් ගහලා ඔලු කුරැවල් වෙනවා
     
    • Like
    Reactions: Yin And Yang

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113


    තියෙන සල්ලි ටික හරියට ඉන්වෙස්ට් කරල මුලින්ම ජොබ් එක කරන එක නවත්තනවා, ඊට පස්සේ මේ වගේ වන්ඩියක් අරන් මෙන්න මේ වගේ යන්න තමා
     
    • Like
    Reactions: Tricle_Buwa