සල්ලි වලින් ගන්න පුළුවන් වටිනාම දේවල්

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    ඇඟ හදනවා,
    ඉතිං හුට්ටෝ මේකට සල්ලි යන්නෙ නැහැනේ
    පොඩි ජිම් එකකට සෙට් උනොත් මාසෙට 6-7000ක් නේ යන්නෙ. පොස් AC ජිම් එකකට වගේ සෙට් වෙනවා නං පොඩි ගානක් යයි. මොන එකට ගියත් එකම වැඩේනෙ වෙන්නෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ඉතිං හුට්ටෝ මේකට සල්ලි යන්නෙ නැහැනේ
    පොඩි ජිම් එකකට සෙට් උනොත් මාසෙට 6-7000ක් නේ යන්නෙ. පොස් AC ජිම් එකකට වගේ සෙට් වෙනවා නං පොඩි ගානක් යයි. මොන එකට ගියත් එකම වැඩේනෙ වෙන්නෙ
    ජිම් එකකට ගිය පමනින් ඇඟ හැදෙනවද ඉතින්? 😪
     
    • Like
    Reactions: DiksonAlex

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,042
    8,374
    113
    Kotahena
    ඉතිං හුට්ටෝ මේකට සල්ලි යන්නෙ නැහැනේ
    පොඩි ජිම් එකකට සෙට් උනොත් මාසෙට 6-7000ක් නේ යන්නෙ. පොස් AC ජිම් එකකට වගේ සෙට් වෙනවා නං පොඩි ගානක් යයි. මොන එකට ගියත් එකම වැඩේනෙ වෙන්නෙ
    kema walata wiyadam ban laksha deka kohomath paninawa hariyata hadanna masekata
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    කැමරාවක් මේ වෙලාවෙ

    මල්ලිට සැපක් දුන්නේ නෑ කාලෙකින්
     
    • Wow
    Reactions: DiksonAlex

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    ජිම් එකකට ගිය පමනින් ඇඟ හැදෙනවද ඉතින්? 😪
    කෑම control කරලා ගියාම සැහෙන්න හැදෙනවනේ.
    උඹට body building කරන්නද ඕන ශේප් ඇඟක් හදාගන්නද. දෙවනි එකට හිතන තරං වියදමක් යන්නෙ නැහැ. කෑම වලට වියදමක් යනවා ඒත් ඒක මහලොකු වියදමක් නෙමෙයි

    මගේ වියදම මෙහෙමයි
    ජිම් එකට 20යි. මේක ඉතිං පොඩ්ඩක් හොඳ එකක් සහ ගෙදර ලඟ නිසා මේ ගාන ගෙවනවා. ඒ උනාට මම කලින් ගියපු එකට 6000යි ගෙවුවෙ මාසෙට. තියන බඩු වල එහෙම ලොකු වෙනසක් නැහැ
    විශේශයෙන්ම කෑම වලට කියලා සතියට 8000ක් වගේ යනවා ඇත්තෙ. චිකන්, බිත්තර සහ බීෆ් වගේ ඒවට.
    හැබැයි මම මුල් කාලෙ ඒකට වියදම් කරෙත් නැහැ පුස්සැල්ලා එකෙන් චිකන් ඩ්‍රම්ස්ටික් පැකට් තියනවා කිලෝ දෙක හමාර වගේ ඒකක් ගන්නවා ඒකෙන් සතියක් විතර කනවා, තව පොලෙන් එලවලු ගන්නවා ඒව තම්බලා කනවා. ඒ දෙක කරලා ඇඟ සැහෙන්න ශේප් එකකට ගත්තා දවසක් ඇර දවසක් ජිම් එකට ගිහින්.

    මම පටන් ගනිපු කාලෙ
    ජිම් එකට මාසෙට 6000යි
    කෑම වලට මාසෙට 12000ක් වගේ වියදම් කරන්න ඇත්තෙ, එහෙම කරලා හොඳ ප්‍රෝග්‍රස් එකක් තිබුනා

    kema walata wiyadam ban laksha deka kohomath paninawa hariyata hadanna masekata
    මොනවද යකෝ මාසෙට ලක්ශ දෙකක කන්නෙ. උඹලා බං හැමදේම ගැන හිතන්නෙ සල්ලි නැති නිසා කරන්න බැහැ කියලා
    සල්ලි නැතුව කරන්න පුලුවන් දේවල් ටික ට්‍රයි කරන්නෙවත් හිතන්නෙවත් නැහැ
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,010
    12,381
    113
    Behind u :p
    Ova okkoma tika kalekin epa wenawa ,
    ita passe me level set wenawa

    Hedonic adaptation: when you get used to having money or things, they stop exciting you.

    Detachment from materialism: you realize buying stuff won’t really add meaning or happiness.

    Existential boredom: you can afford, but nothing feels worth it — pointing more to purpose and fulfillment than possessions
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,042
    8,374
    113
    Kotahena
    මොනවද යකෝ මාසෙට ලක්ශ දෙකක කන්නෙ. උඹලා බං හැමදේම ගැන හිතන්නෙ සල්ලි නැති නිසා කරන්න බැහැ කියලා
    සල්ලි නැතුව කරන්න පුලුවන් දේවල් ටික ට්‍රයි කරන්නෙවත් හිතන්නෙවත් නැහැ
    සල්ලි නැති නිසා නොකර ඉන්නවා නෙමෙයි යකෝ කරන ගමන් තමයි කිව්වේ වියදම් යනවා කියල

    කියන්න තියෙන්නේ ඉතින් කොරල බලපන් කියන එක තමයි

    පිටකොටුවෙන් බඩු ගන්නවා වගේ ඇඟවල් හදන්න පුළුවන් හැබැයි වෙන විනාසේ ගැන කතා කරලා වැඩක් නැ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    සල්ලි නැති නිසා නොකර ඉන්නවා නෙමෙයි යකෝ කරන ගමන් තමයි කිව්වේ වියදම් යනවා කියල

    කියන්න තියෙන්නේ ඉතින් කොරල බලපන් කියන එක තමයි

    පිටකොටුවෙන් බඩු ගන්නවා වගේ ඇඟවල් හදන්න පුළුවන් හැබැයි වෙන විනාසේ ගැන කතා කරලා වැඩක් නැ
    මම දන්නෑ උඹලා සප්ලිමන්ට් ගන්නවද කියලා හරි ප්‍රොෆෙශනල් බොඩි බිල්ඩර්ස්ලා ද කියලා

    මම ඉතිං ඔහොම වියදම් කරන්නෙ නැහැ.
    මගේ ඇඟ හරියට තියාගන්න කියලා උපරිම මාසෙට 60ක් වියදම් කරනවා ඇති (ඒකත් දැන්, කලින් නං එහෙම වියදම් කරේ නැහැ).
    මම හරි සලරව කරන්නෙ. සප්ලිමන්ට් නැහැ, පිටි ජාති නැහැ, ආටිෆිශල් මොනවත් ගන්නෙ නැහැ. ඉඳලා හිටලා fish oil එකක් වගේ ගත්තොතින් ඇරෙන්න
    ජිම් එකට යනවා කෑම ගැන ටිකක් හිතනවා. එහෙම කරලා සෑහෙන්න හොඳ ශේප් එකක ඉන්නවා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,042
    8,374
    113
    Kotahena
    මම දන්නෑ උඹලා සප්ලිමන්ට් ගන්නවද කියලා හරි ප්‍රොෆෙශනල් බොඩි බිල්ඩර්ස්ලා ද කියලා

    මම ඉතිං ඔහොම වියදම් කරන්නෙ නැහැ.
    මගේ ඇඟ හරියට තියාගන්න කියලා උපරිම මාසෙට 60ක් වියදම් කරනවා ඇති (ඒකත් දැන්, කලින් නං එහෙම වියදම් කරේ නැහැ).
    මම හරි සලරව කරන්නෙ. සප්ලිමන්ට් නැහැ, පිටි ජාති නැහැ, ආටිෆිශල් මොනවත් ගන්නෙ නැහැ. ඉඳලා හිටලා fish oil එකක් වගේ ගත්තොතින් ඇරෙන්න
    ජිම් එකට යනවා කෑම ගැන ටිකක් හිතනවා. එහෙම කරලා සෑහෙන්න හොඳ ශේප් එකක ඉන්නවා.
    ඒ වියදම් කරන එක අනුව තමයි.
    ඔයිට වඩා සැහෙන්න දේවල් ගන්න ජාති තියනවා බං.
    කෑම organic දේවල් ගන්න ඕන.
    Vitamin ජාති උනත් natural ඒවා ගන්න ඕන
    Suppliment ගත්තත් natural ඒවා ගන්න ඕන හරි හමන් ඒවා.
    හැමදේම naturally හදන්න ඕන.
    ඇඟ හදන එක විතරක් නෙමෙයි ජීවිතේ තව දේවල් තියනවා.
    ඒවා ගැන බලන ගමන් gym ගැනම හිතන්න අමාරු නිදා professional personal trainer කෙනෙකුත් ඕනෙ උගේ job එක සල්ලි කඩා ගන්න එකට වඩා වැඩේ ට ආසාවෙන් කරන knowledge එක තියෙන එකෙක්.
    මොකද time = money නිසා ඒවා හොයන්න කාලේ කන්න අමාරුයි තව priority දෙන්න දේවල් තියනවා life එකේ (family life නෙමෙයි වෙන අසා කරන දේවල් කරන්න)

    ප්‍රෝටීන් හරියට ගන්න ප්‍රමාණයට ගන්න බිත්තර 20k වත් එක්ක දවසට hari suppliment එකකුත් යන්න ඕන. Basic ම දේ.
    ඕක කරනවා කියන්නේ ඇඟ හදන එක නෙමෙයි නේ
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මේක සිරා ලයිෆ් එක ගැන හිතන්න ආපසු හැරිලාබලන්න හොන්ද පොස්ට් එකක් virantha

    බලපන් මෙතනම එක එකාට එක එක විදිහෙ අරමුනු. අපි හැමොම හිතන්නෙ වෙනස් විදිහට, එහෙම තමයි වෙන්න ඔනේත්, මට මේ ලන්ගකදි ඉන්දන් හිතපු දෙයක් තමයි මේ කියන්න යන්නෙ,

    අපි හැමෝගෙම සිහින දෙවර්ගයක් තියෙනවා, රියලිස්ටික් සහ අන්‍ රියලිස්ටික් සිහින,

    කාර් එකක් ගන්න එකෙ කෙනෙක්ට රියලිස්ටික් උනාට කෙනෙක් ඉන්න පුලුවන් එක කවදා වත් නොවන අන්‍ රියලිස්ටික් සිහිනයක් වෙච්ච්.

    මම හිතන්නෙ දැන් කරන්න ෆන් ගන්න තියෙන දේ දැන්ම කරපන්, ජීවිතෙ ටික කාලයයි.

    උදා හරනෙකට උබ රුපියල් ලක්ශ 20ක් වියදම් කරලා හොම් තියෙටර් එකක් ගහන්න ඉන්නවා නම්. උබ ගාව දැන් ඒ මුදල තියෙනවා නම් ඒක කරපන්. නැතුව තව අවු රුදු 2කින් බිස්නස් එකක් කරලා සල්ලි හම්බ කරලා ගන්න හිතන්න එපා.

    • Like
    Reactions: Tramadol

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,014
    10,308
    113
    Title එක දැකපු ගමන් ඔලුවට ආවෙනම් 'කාලය' කියලා.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,939
    2,665
    113
    ටිකක් වැඩිපුර සල්ලි තියනකොට එකෙන් උපරිම සතුටක් ලැබෙන්න කරන්න ගන්න පුළුවන් දේවල් මොනාද?
    මට නම්
    gaming PC එකක් ගහනවා
    සිරාම TV එකක් එක්ක home threater එකක් ගහනවා
    travel කරනවා
    සමහරුන්ට නිලියක් එක්ක රැයක් වෙන්නත් පුළුවන්.. උඹලට මොනාද?
    මොකුත් ගන්න බෑ අනුරට කප්පම් ගෙවන්නේ නැතුව
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,119
    2,251
    113
    "Don't play with money because if money play with you then the condition comes to tearing the pocket roughly," from Aabas Sadkani

    Spending for your children is one thing, spending for your parents is another - learnt this lesson in a very harsh manner

    Spend money on going out, coffees and smoothies, being in the fresh air, in happening places with chilled people - you will be rewarded in spades