Kohomada Speed Eka SLT Rox

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    OzIba.jpg
    ජීටී අය්යේ මෙන්න මූ මේකේ දාන්න තහනම් සයිට් වල ලින්ක්ස් තියන ස්නැප් ෂොට් දාලා :frown::frown:
    :P:P:rofl::rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    My Speed

    මගෙත් 8MB එක තමයි මචෝ, මට ඒත් උඹලගෙ ඒවට වඩා පො....ඩ්ඩක් Speed. (පොඩි රහසක් තියෙනවා ඒත් උබලට කරන්න බැ. SLT එකේ කවුරු හරි ඉන්නවනම් පුලුවන් වෙයි)

    2431424664.png

    myspeedk.png

    කැත සීන් එක කියන්නෙ 41mb file එක Download කරන්න දාලා Shot එක ගන්න කලින් Download එක finish වෙනව ..

    SLT එලකිරි, සාධාරන ගානකට, කැඩෙන්නෙ නැති, අඩු වැඩි වෙන්නෙ නැති, ඕනම කාලගුන තත්වයකට ඔරොත්තු දෙන, ලංකාවෙ තියෙන හොදම කනෙක්ශන් එක SLT තමයි.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    LOL

    තව 20MB (20480KB) Download වෙන්න තියෙන්නෙ.
    තව විනාඩි 2යි තත්පර 47කින් (ඔක්කොම තත්පර 167)
    ඔය 688 KB/s වේගයෙන් තත්පර 167කදි 114896KB Download වෙන්න ඕනෙ.
    ඒ කියන්නෙ 112.20 MB තත්පර 167කදි බෑවෙන්න ඕනෙ.
    ඒත් තව 20MB විතරයි බෑවෙන්න තියෙන්නෙ.

    ඔයාගෙ ඇත්ත ස්පීඩ් එක 122KB/s

    බොරු කරන්න කලින් ගනං ඉගනගන්න යාලුවා.

    Mama calculate karanna giya witharai oya tika. Menna aththa. SLT ekata kade giya show off anathaya anathai. :(:(:(
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    SLT එලකිරි, සාධාරන ගානකට, කැඩෙන්නෙ නැති, අඩු වැඩි වෙන්නෙ නැති, ඕනම කාලගුන තත්වයකට ඔරොත්තු දෙන, ලංකාවෙ තියෙන හොදම කනෙක්ශන් එක SLT තමයි.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Hodama :rofl::rofl: Free denawa nam hodai. Lankabell thamai hodama. Unlimited denne un witharai. Onema kalaguna thathwekata koheda ban orottu denne. Elakiri ekema balapan ki denekge ADSL weda na kiyala dala thiyenawad kiyala wahiddi. Akunu gahaddi uba ADSL use karapanko ubatama therei "ඕනම කාලගුන තත්වයකට ඔරොත්තු දෙන" connection ekak newei kiyala :lol::lol::lol::lol::lol::lol: Mamat SLT e unata kade yanne nam naha. ලංකාවෙ තියෙන හොදම කනෙක්ශන් එක Unlimited connections customerslata horen limit keruwe Lankabell wenna athi neh ban. :(:nerd:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    LOL

    තව 20MB (20480KB) Download වෙන්න තියෙන්නෙ.
    තව විනාඩි 2යි තත්පර 47කින් (ඔක්කොම තත්පර 167)
    ඔය 688 KB/s වේගයෙන් තත්පර 167කදි 114896KB Download වෙන්න ඕනෙ.
    ඒ කියන්නෙ 112.20 MB තත්පර 167කදි බෑවෙන්න ඕනෙ.
    ඒත් තව 20MB විතරයි බෑවෙන්න තියෙන්නෙ.

    ඔයාගෙ ඇත්ත ස්පීඩ් එක 122KB/s

    බොරු කරන්න කලින් ගනං ඉගනගන්න යාලුවා.

    මචො, උබේ ගනන් ගැන තියෙන දැනුම නම් හොද මට්ටමක තියෙනවා, ඒත් Internet Download Manager එක Download Speed එක ගන්න Algorithm එක ගැන නම් ඔයාට ලොකු අවබෝධයක් නැ වගේ ! ඔය File එක එන්නෙ Http ප්‍රොටොකෝල් එකෙන්, ඒ කියන්නෙ File එකක් Download කීරීමක් ගැන Server ඒකටවත්, IDM Client ට වත් අවබොදයක් නැ. . FTP හරි, වෙනත් ඊට සමාන ප්‍රොටෝකෝලයන්ගෙදි වගේ නෙමෙයි, වැරදි Information එන්න තියෙන chance එක ගොඩක් වැඩියි.

    මේ මගෙ Speed එක ඒකට හොදම උදාහරනයක්. මේක වැරදි කියලා බබෙක්ට උනත් තේරෙනවා.

    myspeedk.png

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    මගෙත් 8MB එක තමයි මචෝ, මට ඒත් උඹලගෙ ඒවට වඩා පො....ඩ්ඩක් Speed. (පොඩි රහසක් තියෙනවා ඒත් උබලට කරන්න බැ. SLT එකේ කවුරු හරි ඉන්නවනම් පුලුවන් වෙයි)

    2431424664.png

    myspeedk.png

    කැත සීන් එක කියන්නෙ 41mb file එක Download කරන්න දාලා Shot එක ගන්න කලින් Download එක finish වෙනව ..

    SLT එලකිරි, සාධාරන ගානකට, කැඩෙන්නෙ නැති, අඩු වැඩි වෙන්නෙ නැති, ඕනම කාලගුන තත්වයකට ඔරොත්තු දෙන, ලංකාවෙ තියෙන හොදම කනෙක්ශන් එක SLT තමයි.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ow 8ta 16k hari daganna puluwan wadak naa ne limit eka 25gb ne eka tama case eka natta webfamily eke line profile eka wenas karanna witarai tiyenne oitawada speed ekak unath daganna puluwan
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    Hodama :rofl::rofl: Free denawa nam hodai. Lankabell thamai hodama. Unlimited denne un witharai. Onema kalaguna thathwekata koheda ban orottu denne. Elakiri ekema balapan ki denekge ADSL weda na kiyala dala thiyenawad kiyala wahiddi. Akunu gahaddi uba ADSL use karapanko ubatama therei "ඕනම කාලගුන තත්වයකට ඔරොත්තු දෙන" connection ekak newei kiyala :lol::lol::lol::lol::lol::lol: Mamat SLT e unata kade yanne nam naha. ලංකාවෙ තියෙන හොදම කනෙක්ශන් එක Unlimited connections customerslata horen limit keruwe Lankabell wenna athi neh ban. :(:nerd:

    ඔව්, ලංකාබෙල් උනත් හොද Connection එකක් දෙනවා, ඒත් තාමත් ඒ සේවාව ලබා ගන්න පුලුවන් අගනුවර පාදක උන නගර කිහිපයකට පමනයි. ලංකාවටම දුන්නන්නම් සුපිරි !

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    So we are showing off here? ok then :D
    Untitled3.png

    2431521530.png

    WITH UNLIMITED DATA! :lol: :lol: I'm using WEB Family for like 9 months now and it has never been limited before 100GBs per month :cool:
    Untitled5.png

    So I'm the winner or WUT? ;)