My Xperia P

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83

    00020408.gif
    ela ela congtraz :)

    නියමයි :D
    සුබ පැතුම්

    Ela Ela Thanks...........:D:D
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    MC එකේ Divine cell care එකෙන් ගත්තෙ ,
    +94112504004
    +94773241842

    ගාන 38500/=යි
    phone එකට 1 year warranty,
    බැට්රියටයි චර්ජර් එකටයි නම් මාස 6යි.
    හැන්ඩ්ෆ්‍රි එකට මුකුත් නෑ කැඩුනොත් සොරි.com:(:(

    තිලින කිව්ව වගේ memory card ගහන්න නෑ internal 16GB වලින් අපිට 13GB-12GB වගෙ ඉතුරුවෙලා තියනව

    unboxin video එකේ HDMI කේබල් තිබුනට මේකෙ තියෙන්නෙ USB කේබල් එකක්
    machine එකටයි චාජර් එකටයි ගහන්න.
    ස්මාර්ට් ටැග් නම් තිබුනෙ නෑ...

    djmaxtor දල තිබ්බුන විඩියෝ එක බැලුව එහෙම අව්ලක්නම් තිබුනෙ නෑ(Android 2.3.7 තියෙන්නෙ තම අප්ඩේට් කරෙ නෑ)

    actinide ඔව් මචන් safety එකට හොදයි කියල ගත්තට පාවිච්චිකරන්න ගියාම ඒ pouch එක අව්ල් වගේ

    Last edited:

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    එල මචො..පරිස්සමේන් පාවිච්චි කරපන්..ලගදි එලකිරි එකේ සහොදරයෙක්ගේ S3 එකක් මුහුදේ ගියා මතකනේ..:shocked::shocked:

    මෙන්න මචන් අපේ චිරි චිරි කරන ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයො ත්‍රෙඩ් එකේ ලින්ක් එක..:cool::cool:

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    අවුරොරගේ android ඇප්ස් දෙන ත්‍රෙඩ් එක මෙන්න..:):)

    Google Play for Android

    උබ android phone එකක් ගත්ත එකේ මේවත් වැඩක් වෙයි..:):)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ෂෝන් එක එල.
    එකම අවුල ඕකට මෙමරිකාඩ් ගහන්න බැරි එක තමා..
    OS එක අප්ග්‍රේඩ් කරන්න පුලුවන් නේද, Ice cream Sandwich(4.0.4) වලට..මාත් මාස 6ක් විතර ෆෝන් ගැන හොයලා හොයලා අන්තිමටම ගත්තේ Xpeira Ray එකක්..
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    එල මචො..පරිස්සමේන් පාවිච්චි කරපන්..ලගදි එලකිරි එකේ සහොදරයෙක්ගේ S3 එකක් මුහුදේ ගියා මතකනේ..:shocked::shocked:

    මෙන්න මචන් අපේ චිරි චිරි කරන ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයො ත්‍රෙඩ් එකේ ලින්ක් එක..:cool::cool:

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    අවුරොරගේ android ඇප්ස් දෙන ත්‍රෙඩ් එක මෙන්න..:):)

    Google Play for Android

    උබ android phone එකක් ගත්ත එකේ මේවත් වැඩක් වෙයි..:):)

    Thanks Machan ..........
    දැන් ඉතින් කොනක ඉදල ඔය ත්‍රෙඩ් දෙක කියවන්න ඕන......
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ෂෝන් එක එල.
    එකම අවුල ඕකට මෙමරිකාඩ් ගහන්න බැරි එක තමා..
    OS එක අප්ග්‍රේඩ් කරන්න පුලුවන් නේද, Ice cream Sandwich(4.0.4) වලට..මාත් මාස 6ක් විතර ෆෝන් ගැන හොයලා හොයලා අන්තිමටම ගත්තේ Xpeira Ray එකක්..

    ඔව් මචන් මෙමරිකාඩ් ගහන්න බෑ හැබැයි ඉන්ටනල් මෙමරිය හොදට තියන නිසා අව්ලක් නෑ......
    :):):):)
     
    Last edited:

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    MC එකේ Divine cell care එකෙන් ගත්තෙ ,
    +94112504004
    +94773241842

    ගාන 38500/=යි
    phone එකට 1 year warranty,
    බැට්රියටයි චර්ජර් එකටයි නම් මාස 6යි.
    හැන්ඩ්ෆ්‍රි එකට මුකුත් නෑ කැඩුනොත් සොරි.com:(:(

    තිලින කිව්ව වගේ memory card ගහන්න නෑ internal 16GB වලින් අපිට 13GB-12GB වගෙ ඉතුරුවෙලා තියනව

    unboxin video එකේ HDMI කේබල් තිබුනට මේකෙ තියෙන්නෙ USB කේබල් එකක්
    machine එකටයි චාජර් එකටයි ගහන්න.
    ස්මාර්ට් ටැග් නම් තිබුනෙ නෑ...

    djmaxtor දල තිබ්බුන විඩියෝ එක බැලුව එහෙම අව්ලක්නම් තිබුනෙ නෑ(Android 2.3.7 තියෙන්නෙ තම අප්ඩේට් කරෙ නෑ)

    actinide ඔව් මචන් safety එකට හොදයි කියල ගත්තට පාවිච්චිකරන්න ගියාම ඒ pouch එක අව්ල් වගේ

    HDMI cable & smart tags 2 ekka kandy walin mama gaththa 40000
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    welcome to Xperia family
    ela machan :yes:
    mamth otanin gatte xpeira s eka with smart tag last December wala
    47 k une original ICS enne:)
    mata oka dennam kiwwa 37kata with smart tag
    uba talk kale nedda:eek:

    mamath mei dawas wala Xperia P ekak ganna hithagena thamai ban podi research ekak kara kara inne...
    mama dakka widiyatanum affordable price ekakata dan market eke thiyena maxxa phone ekak thamai Xperia P kiyanne...

    habai mata ahanna labuna mehema podi issue ekakuth phone eke thiyenawa kiyala.. habai mamanum meke loku issue ekak dakinne na. mokada mehema brightness wadi karala use karanna giyoth battery eka balan iddi bahi...
    http://www.youtube.com/watch?v=NA_N-AEeSTk

    phone ekata kochchara kal warranty hambunada machan?
    umba keeyakatada phone eka gaththe?
    Divine phone shop eka hondada?

    machan aluten ena phone wal oka fix karala enne
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    මමත් ගන්න ඉන්නේ මේ බාන්ඩේ තමා මේක පහු ගිය දවස්වල Premier Telecom එකේ 36900 ට තිබ්බා Christmas නිසා වෙන්න ඇති එල එල එහෙනම් පරිස්සමෙන් බලාගනින් මේකට Smart Dock එක ඇවිත් නෑ ඒක ත් ආවා නම් සුප්පා තමා ජය වේවා