My Xperia P

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83


    ඔන්න මචන්ල මම අලුතෙන් Xperia P එකක් ගත්තා..


    dsc0010xm.jpg


    image009hc.jpg


    image010hi.jpg



    ගන්න කලින් එලකිරි එකේ අපෙ කොල්ලන්ගෙන් අහල බලල තමයි ගත්තෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1522270

    ඉතින් වැඩිපුරම සප් එක දුන්න

    Harshat92

    Thilina Sandaruwan

    actinide

    susitha87

    coollifestyle4u

    DLM

    adult.junior


    සහෝලට සහ බම්ප් වලින් උදව්කරපු අනිත් කාටත් ගොඩක් ස්තුතියි......
     
    Last edited:
    • Like
    Reactions: King GBN

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එලකිරි කියහන්කො, :):yes::yes::yes: නියමයි මචෝ, :cool: සුබ පැතුම්, :yes: ආදරෙන් රැක බලාගනින්.:D
     
    • Like
    Reactions: gajeZn

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    එලකිරි කියහන්කො, :):yes::yes::yes: නියමයි මචෝ, :cool: සුබ පැතුම්, :yes: ආදරෙන් රැක බලාගනින්.:D

    ඔව් දැන් පව්ල වගෙ තමයි ලගින් තියගෙන ඉන්නෙ.....
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    Congratz kiwwa.... Elakiri ekenda warranty...? :)

    එහෙම කියන්නත් පුලුවන් මොකද, එලකිරි තියනකම් මොන අව්ල ආවත් පෝස්ට් එකක් දාල විසදුමක් හොයගන්න පුලුවන් නෙ......
    :D:D