ela ela congtraz![]()
නියමයි
සුබ පැතුම්











එල මචො..පරිස්සමේන් පාවිච්චි කරපන්..ලගදි එලකිරි එකේ සහොදරයෙක්ගේ S3 එකක් මුහුදේ ගියා මතකනේ..
මෙන්න මචන් අපේ චිරි චිරි කරන ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයො ත්‍රෙඩ් එකේ ලින්ක් එක..
.:: ANDROID වැඩකාරයෝ Part II ::.
අවුරොරගේ android ඇප්ස් දෙන ත්‍රෙඩ් එක මෙන්න..
Google Play for Android
උබ android phone එකක් ගත්ත එකේ මේවත් වැඩක් වෙයි..
ෂෝන් එක එල.
එකම අවුල ඕකට මෙමරිකාඩ් ගහන්න බැරි එක තමා..
OS එක අප්ග්‍රේඩ් කරන්න පුලුවන් නේද, Ice cream Sandwich(4.0.4) වලට..මාත් මාස 6ක් විතර ෆෝන් ගැන හොයලා හොයලා අන්තිමටම ගත්තේ Xpeira Ray එකක්..



HDMI cable & smart tags 2 ekka kandy walin mama gaththa 40000MC එකේ Divine cell care එකෙන් ගත්තෙ ,
+94112504004
+94773241842
ගාන 38500/=යි
phone එකට 1 year warranty,
බැට්රියටයි චර්ජර් එකටයි නම් මාස 6යි.
හැන්ඩ්ෆ්‍රි එකට මුකුත් නෑ කැඩුනොත් සොරි.com
තිලින කිව්ව වගේ memory card ගහන්න නෑ internal 16GB වලින් අපිට 13GB-12GB වගෙ ඉතුරුවෙලා තියනව
unboxin video එකේ HDMI කේබල් තිබුනට මේකෙ තියෙන්නෙ USB කේබල් එකක්
machine එකටයි චාජර් එකටයි ගහන්න.
ස්මාර්ට් ටැග් නම් තිබුනෙ නෑ...
djmaxtor දල තිබ්බුන විඩියෝ එක බැලුව එහෙම අව්ලක්නම් තිබුනෙ නෑ(Android 2.3.7 තියෙන්නෙ තම අප්ඩේට් කරෙ නෑ)
actinide ඔව් මචන් safety එකට හොදයි කියල ගත්තට පාවිච්චිකරන්න ගියාම ඒ pouch එක අව්ල් වගේ
ela congratz
okata memory card danna baida ban ? internal memory kohomada ?
HDMI cable & smart tags 2 ekka kandy walin mama gaththa 40000



mamath mei dawas wala Xperia P ekak ganna hithagena thamai ban podi research ekak kara kara inne...
mama dakka widiyatanum affordable price ekakata dan market eke thiyena maxxa phone ekak thamai Xperia P kiyanne...
habai mata ahanna labuna mehema podi issue ekakuth phone eke thiyenawa kiyala.. habai mamanum meke loku issue ekak dakinne na. mokada mehema brightness wadi karala use karanna giyoth battery eka balan iddi bahi...
http://www.youtube.com/watch?v=NA_N-AEeSTk
phone ekata kochchara kal warranty hambunada machan?
umba keeyakatada phone eka gaththe?
Divine phone shop eka hondada?