2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මුන් දෙන්න අවුරුදු ගානක් මිසින් වෙලා හිටියෙ මොකද දන්නවද කට්ටිය
නවෝද් අයියයි මුස්තාපායි.
නැත්තන් කෞෂි අක්කට මාට්ටු වෙනවනෙ දෙන්නගේ සීන් :shocked::shocked:
කෞෂි අක්කට අහු වෙන්න එපෝ මුස්තාපෝ :lol::lol:
හාවා මස් කරනවා කෞෂි අක්කා දෙන්නගෙ වැඩ කිඩ දැනගත්තොත් :lol::lol::lol::lol:
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Sadak_Lesin_Paya_Umariya.jpg

    තැන්ක්ස්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පූස්;14256062 said:
    මුන් දෙන්න අවුරුදු ගානක් මිසින් වෙලා හිටියෙ මොකද දන්නවද කට්ටිය
    නවෝද් අයියයි මුස්තාපායි.
    නැත්තන් කෞෂි අක්කට මාට්ටු වෙනවනෙ දෙන්නගේ සීන් :shocked::shocked:
    කෞෂි අක්කට අහු වෙන්න එපෝ මුස්තාපෝ :lol::lol:
    හාවා මස් කරනවා කෞෂි අක්කා දෙන්නගෙ වැඩ කිඩ දැනගත්තොත් :lol::lol::lol::lol:

    මේ ඉන්නේ අක්ක :D

    vm9m5hju.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14256019 said:
    මචන් 16000 ට කොන්ගා. උඹ සතියෙන් ගැහුවද මන්ද 1000ක් :shocked::lol:
    ekaparak dawas thunen gahuwa ban:lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේ ඉන්නේ අක්ක :D

    vm9m5hju.jpg

    අක්කා දැක්කා බං අයියෙ. මම ඔයාගේ චර්ච් වෙඩින් එකේ පොටෝ සේරම දැක්කා. ඒත් මේක අයින් කරන්න. දාන්න එපා නෙට් එකේ. :no::no::no: අයින් කරපිය.
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14256100 said:
    අක්කා දැක්කා බං අයියෙ. මම ඔයාගේ චර්ච් වෙඩින් එකේ පොටෝ සේරම දැක්කා. ඒත් මේක අයින් කරන්න. දාන්න එපා නෙට් එකේ. :no::no::no: අයින් කරපිය.
    :yes::yes:
     
    Status
    Not open for further replies.