2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පූස්;14256100 said:
    අක්කා දැක්කා බං අයියෙ. මම ඔයාගේ චර්ච් වෙඩින් එකේ පොටෝ සේරම දැක්කා. ඒත් මේක අයින් කරන්න. දාන්න එපා නෙට් එකේ. :no::no::no: අයින් කරපිය.


    මම දන්නවා බං මොලේ අමාරු කාරයෝ ඉන්නේ කියල දැන් ඉතින් ඕක download කරගත්ත උන් කොච්චර ඇතිද මම ඕක දාල දැන් මාසයක් විතර :no:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අච්චර බූට් කාපු ඉබ්බට ලැජ්ජ නෑ
    120px-Troll.png

     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම දන්නවා බං මොලේ අමාරු කාරයෝ ඉන්නේ කියල දැන් ඉතින් ඕක download කරගත්ත උන් කොච්චර ඇතිද මම ඕක දාල දැන් මාසයක් විතර :no:

    ඒවුනාට තවත් දාන්න එපා. හොඳටම අප්සට් වෙච්ච මොලේ අමාරු කාරයෙකුට අහු වුනොත් ඉවරයි.:no::no:
    ඔයාගේ පෞද්ගලික ෆොටෝස් ඔයා හොඳටම දන්න අය අතරෙ ඇරෙන්න වෙන කාටවත් පේන්න දාන්න එපා. ෆේස්බුක් උනත්. විශේෂයෙන්ම කෙල්ලන්ගේ ෆොටෝ.:no::no:
     
    Status
    Not open for further replies.