2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    CMIL54-300x300.jpg
    වෝල්පේපර් එකක්ද බොල මෙතක අතඇරියේ??
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සඳේ ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැගුනේ
    සිතේ දුක හිරු නිවා දැමුවේ
    නැතුවද ඔබ දන්නේ

    ගිනි හිරු පායා
    සොමි සද බැසලා
    මගෙ ලොව එලිය වෙලා

    සදේ ඔබ...

    ඔබ තරු වටකර හිනැහෙන යාමේ
    ඈ දුර යහන් ගැබේ
    රෑ නොනිදාගෙන වෙලපෙන මාහට
    ඔබගෙන් කිමද පලේ

    සදේ ඔබ...

    සද දෙස බලබල මා පැතු පෙතුමන්
    මෙතෙකැයි කියන්න බෑ
    හිරු මා දැවුවත් මා ලද උණුසුම
    අමතක කරන්න බෑ

    සදේ ඔබ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14256433 said:
    වෙන්න ඇති බං. මමත් අහල තියෙනවා. ඒත් දන්නෙ නෑ.:no:
    එල එල ඔය මොඩලයා මුස්තාපා එහ්ම කියන්නේ නැති හන්දා උබෙන් ඇහුවෙ:eek:
     
    Status
    Not open for further replies.