සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැගුනේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා
සොමි සද බැසලා
මගෙ ලොව එලිය වෙලා
සදේ ඔබ...
ඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන වෙලපෙන මාහට
ඔබගෙන් කිමද පලේ
සදේ ඔබ...
සද දෙස බලබල මා පැතු පෙතුමන්
මෙතෙකැයි කියන්න බෑ
හිරු මා දැවුවත් මා ලද උණුසුම
අමතක කරන්න බෑ
සදේ ඔබ...

හුරේ ලිරික්ස් අමිල ආවාසඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැගුනේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
awrudhu 40 wunhma kiyanne hirimal yawwnayadhaමමයි නවෝදයයි ජයයි හිරිමල් යෞවනයට පා තැබුවා පමණයි....![]()
