2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    පූස්;14256596 said:
    I Puss කැපෙන්න කියල :):sorry:
    හෙට උදේම පල්ලි යන්ට ඕනෙ.:cool::cool::yes:
    අහන් ඉන්නව ඇප් එකෙන් නින්ද යනකන් :cool:
    එහෙනං සේරටම සුබ දවසක්, සුබ නින්දක්, සුබ රැයක්.
    හාවා අල්ලගමු පස්සෙ :frown:
    ඉබ්බා මස් කරනවා අනිවා :yes::yes:
    කැන්ඩි සෝ එක මරු! :yes::yes::cool:
    ඤාව් ඤාව් ඤාව්

    සුබ රාත්‍රියක් ,සුබ නින්දක්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    0106.gif
    dQop3.gif
    0106.gif
    dQop3.gif
    0106.gif
    dQop3.gif
    0106.gif
    dQop3.gif
    0106.gif
    dQop3.gif
    0106.gif
    dQop3.gif
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    හිරු මැකී යයි නීල අහසේ
    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ

    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

    තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
    ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
    එදා මතකය සිතේ අහුරා..
    කාටවත් නොපෙනී අඳුරේ
    ඉකිබිඳිමි රහසේ

    නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
    නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

    සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
    දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
    ඈත මීදුම් අතර සඟවා
    යන්න ප්‍රිය ලඳුනේ
    හද සුසුම් පවනේ

    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ

    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
    :(:(:(:(:(:(:(:(:(
     
    Status
    Not open for further replies.