2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
avatar382996_22.gif
 

Miraj1722

Member
Dec 22, 2012
447
16
0
මගෙ සිත සනසන උල්පත වැනි ඔබේ සිනා රැලී
දැක මම පිබිදෙමි පුර සඳ දුටු කොඳ කැකුලු මෙනී
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි
    වැළපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි

    යුගයක සෙනෙහස සිතිවිල්ලක් වී
    සැඟවිණි මතකය අග රහසේ
    පෙම්කළ හිතකට සාප නොකළ මැන
    වෙන හිතකට පෙම්කළ දවසේ

    මැකුණු අතීතේ නටඹුන් අතරේ
    මා තනිවූදා දිවි කතරේ
    වසන්තයේ තුංමන්සල අභියස
    ඔබ ඇත ඔහු සුළැඟිලි අතරේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි
    happiness-smiley-emoticon.gif

     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි
    වැළපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි

    යුගයක සෙනෙහස සිතිවිල්ලක් වී
    සැඟවිණි මතකය අග රහසේ
    පෙම්කළ හිතකට සාප නොකළ මැන
    වෙන හිතකට පෙම්කළ දවසේ

    මැකුණු අතීතේ නටඹුන් අතරේ
    මා තනිවූදා දිවි කතරේ
    වසන්තයේ තුංමන්සල අභියස
    ඔබ ඇත ඔහු සුළැඟිලි අතරේ
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Status
    Not open for further replies.