menna poduwe 'loku loku' kastiya hamotama ekak damma...
http://www.elakiri.com/forum/showpost.php?p=14250611&postcount=123
http://www.elakiri.com/forum/showpost.php?p=14250611&postcount=123



ඔයාල ඔය Blogspot එකේ තියන page එක bookmark කරලා... නැත්නම් ඒකට short cut එකක් හදලා... තියාගත්ත නම්, මේකේ ඉන්න කාලකණ්නි 'මම' ඉන්නේ කොහෙද? / 'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom! කියන thread දෙක කොච්චර චාටර් කලත්, බාධාවකින් / කරදරේකින් තොරව මං දාල තියන posts ඔක්කොම ලේසියෙන්ම බලන්න / කියවන්න පුළුවන් වෙයි
තව alternatives ඕනේ උනොත් එව්වත් පස්සේ බලමු
මීට පස්සේ 'මම' ඉන්නේ කොහෙද? / 'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom! කියන thread වලට updates දාලා කියල දැනගන්න ලැබුණාම... නැත්නම්, ඉඳල හිටලා හරි... ඔයාල ඔය Blogspot එකේ තියන page එක check කරලා, මං අලුත් post එකක් දාල තිබුණොත් බලන්න!!! 



.....
......

. හිටපං මමත් මේ පෝස්ට් එකම රීපෝස්ට් කරන්න සෙට් වෙන්නම් එළකිරි ලොග් වෙන සැරේට. අරූගේ අකුරක් හොයාගන්න දිගට හරහට scroll කරන්න ඕන බං. පට්ට කියන්නෙ වදන් නැත ආයෙ. 

















අඩොව්!!!! කවුද හු#තෝ දමිත් අය්යගේ ත්‍රෙඩ් එකේ සුදු කොටු දාන රිලව?? මට හදිස්සියට රීගන්නවත් විදියක් නෑ.........
මේ දව්ස්වල පොඩ්ඩක් බිසී. බෙට්ට මිස් වුනාට සොරීරීරීරීරීරීරීරීරී.......



එල එල.. බෙට්ට රෙඩි පිට තියාගනින් හෙටත් ප්‍රයෝජනයක් ගන්න.. දමිය අද එන පාටක් නැහැ වගේ..


..

