යාලුලා,
ඉදිරියේදී මේ thread එක update කරනවට අමතරව, මෙන්න මේ Blogspot web site එකේ තියන page එකෙත් දාල තියන posts ඔක්කොටම වෙන වෙනම links තියන list එකක් update කරනවා!!!ඔයාල ඔය Blogspot එකේ තියන page එක bookmark කරලා... නැත්නම් ඒකට short cut එකක් හදලා... තියාගත්ත නම්, මේකේ ඉන්න කාලකණ්නි 'මම' ඉන්නේ කොහෙද? / 'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom! කියන thread දෙක කොච්චර චාටර් කලත්, බාධාවකින් / කරදරේකින් තොරව මං දාල තියන posts ඔක්කොම ලේසියෙන්ම බලන්න / කියවන්න පුළුවන් වෙයි
තව alternatives ඕනේ උනොත් එව්වත් පස්සේ බලමු
මීට පස්සේ 'මම' ඉන්නේ කොහෙද? / 'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom! කියන thread වලට updates දාලා කියල දැනගන්න ලැබුණාම... නැත්නම්, ඉඳල හිටලා හරි... ඔයාල ඔය Blogspot එකේ තියන page එක check කරලා, මං අලුත් post එකක් දාල තිබුණොත් බලන්න!!!
** මීටත් අමතරව ඔයාලට ඕනෙනම් dpk19700416.blogspot.com / dpk19700416.wordpress.com sites වලිනුත්, මෙතන දාන 'කතාවට අදාළ' posts සේරම බලාගන්න පුළුවන්!!!![]()

ඔයාල ඔය Blogspot එකේ තියන page එක bookmark කරලා... නැත්නම් ඒකට short cut එකක් හදලා... තියාගත්ත නම්, මේකේ ඉන්න කාලකණ්නි 'මම' ඉන්නේ කොහෙද? / 'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom! කියන thread දෙක කොච්චර චාටර් කලත්, බාධාවකින් / කරදරේකින් තොරව මං දාල තියන posts ඔක්කොම ලේසියෙන්ම බලන්න / කියවන්න පුළුවන් වෙයි
තව alternatives ඕනේ උනොත් එව්වත් පස්සේ බලමු
මීට පස්සේ 'මම' ඉන්නේ කොහෙද? / 'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom! කියන thread වලට updates දාලා කියල දැනගන්න ලැබුණාම... නැත්නම්, ඉඳල හිටලා හරි... ඔයාල ඔය Blogspot එකේ තියන page එක check කරලා, මං අලුත් post එකක් දාල තිබුණොත් බලන්න!!! 

Malindu Chathuranga ponnayo, maximum fun eka ganin!!! !!! !!!

haaa ponzz.. mama doiyanna kalin bana tikak ahanna awe..